Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Castle in the Sky (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Castle in the Sky (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Aug. 02, 1986Japan125 Min.
Castle in the Sky AKA Tenkû no shiro Rapyuta (1986) | අහසේ සැඟවී ගිය රාජධානිය

මේ චිත්‍රපටය නිපදවා තිබෙන්නෙ 1986 වර්ෂයේදි. මෙය සුපක්‍රට ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජපන් ජාතික Hayao Miyazaki විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. සංගීතය නිර්මාණය කර තිබෙන්නෙ Joe Hisaishi විසින්. මෙය නිෂ්පාදනය කර තිබෙන්නෙ සුප්‍රකට ජපන් ඇනිමේෂන් චිත්‍රපට සමාගමක් වන Studio Ghibli මගින්. ජපන් ඇනිමේෂන් චිත්‍රපට නරඹන අය නම් මේ නම් තුන හොඳට අහලා ඇති. මොකද මේ නම් තුන සඳහන් වන විශිෂ්ට ගණයේ ඇනිමේෂන් චිත්‍රපට රැසක්ම තිබෙනවා. මෙම චිත්‍රපටය 8.1 ක් වැනි ඉහල IMDB අගයක්ද ලබා තියෙනවා. දැනට ටික කාලෙකට කලින් මෙය IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවටත් අයිතිව තිබුනා. නමුත් මෑතකදි එය එම ලැයිස්තුවෙන් ඉවත්ව ගොසින්. ඔබ ඇනිමේෂන් චිත්‍රපට වලට ප්‍රිය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙය නරඹන්න. මොකද මේ වගේ ලස්සන රෑප රාමු, අලංකාර සංගීතය හා හොඳ කතන්දරයක් අන්තර්ගත මෙවැනි ඇනිමේෂන් චිත්‍රපට අපට දැක ගන්නට ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්. ඉතිං මෙවැනි චිත්‍රපටයක් කීයටවත් මග ඇරගන්න එපා.

මේ චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙන්නෙ “ලපුටා” නැමැති මන:කල්පිත රාජධානියක් වටා. එය වසර ගණනාවකට පෙර ඉතා ඉහල තාක්ෂණයක් තිබු මිනිසුන් කොට්ටාශයක් වාසය කළ රාජධානියක්. ඔවුන්ට ඉතා ඉහල යුධ තාක්ෂණයක් තිබිලා තියෙනවා. මේ රාජධානියේ විශේෂත්වය තමා එය අහසේ පාවෙන දූපතක් වීම. මෙන්න මේ සැඟවුනු රාජධානිය සොයායන කුඩා ළමුන් දෙදෙනෙක් වටා තමයි මේ චිත්‍රපටය ගොඩනැගී තිබෙන්නෙ. මං මේකේ කතාව නම් ලොකුවට විස්තර කරන්න කැමති නැහැ. මොකද එය චිත්‍රපටයේ රසයට හානියක් වෙන නිසා.

Subtiltes By

James DC
(PG)
IMDb Rating 8 167,414 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Keiko Yokozawa isSheeta (voice)
Sheeta (voice)
Mayumi Tanaka isPazu (voice)
Pazu (voice)
Minori Terada isMuska (voice)
Muska (voice)
Kotoe Hatsui isDola (voice)
Dola (voice)
Fujio Tokita isUncle Pomme (voice)
Uncle Pomme (voice)
Ichirō Nagai isShogun Mouro (voice)
Shogun Mouro (voice)
Hiroshi Ito isOyakata (voice)
Oyakata (voice)
Machiko Washio isOkami (voice)
Okami (voice)
Takumi Kamiyama isCharles (voice)
Charles (voice)
Yoshito Yasuhara isLouis (voice)
Louis (voice)

Similar titles

Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vesper (2022) Sinhala Subtitles | “අනාගතේ සදහා සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ
Shadow (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 3 – Revenge of the Sith (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Predator (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo and the Reluctant Werewolf (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The School for Good and Evil (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rise of the Legend (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sema Thimiru (2021) AKA Pogaru Sinhala Subtitles
The Raid 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published