වෝල්ටර් කොලින්ස් කියන්නේ ,තම පියා හැරගිය නිවසේ තම මව සමග වාසය කරපු පොඩි ළමයෙක්.ඔහුට සෑම දෙයකටම හිටියේ ඔහුගේ මව වනක්රිස්ටීන් කොලින්ස් පමණයි… සෑම දිනකම වාගෙ ක්‍රිස්ටීන් කොලින්ස් තම සේවා ස්තානයට යනවා.. නමුත් එක් දිනක, වැඩ නිමවී ගෙදර එන විට තම දරුවා ගෙදර හිටියේ නැහැඇය නොසෑහෙන්න උත්සාහයක් ගන්නවා තම පුතා වන වෝල්ටර් කොලින්ස් සොයා ගැනීමට…මවකගේ ආදරය, සෙනහස, අධිශ්ටානය.. නොපසුභට උත්සාහය තම නැතිවුන පුතා සෙවීමට දරණ කැපවීම මුලු චිත්‍රපටය පුරාවටම අපට දක්නට ලැබෙනවා.. 1928 කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සිදුවූ සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන තමයි, මෙම චිත්‍රපටය නිපදවා තිබෙන්නේ..
වෝල්ටර් කොලින්ස් වැනි කුඩා ළමයින් 20 දෙනෙකුට සිදුවූ ඉතාම අනුවේදනීය කතා පුවතක් ඉතාම සංවේදී ලෙස මෙහි ගෙන හැර දක්වනවා…ළමයි මල් වගේ…තම ළමයි තම පණ මෙන් ආරාක්ෂාකරගන්න කියලා අපි නිතරම කියනවා නේද…පොඩි ළමයි සිටින දෙමව්පියන්ට මෙන්ම කාටත් මෙම කතා පුවත නරඹන්න කියලා මම ආරධනා කරනවා.. මවකගේ ආදරය, සෙනහස, අධිශ්ටානය… ගැන කියවෙන ඉතාම අනුවේදනීය කතා… ප්‍රධාන චරිතයට පණපොවන්නේ.. Angelina Jolie වන අතර. Wineville Chicken Coop Murders නැමති සත්‍ය සිද්ධිය පාදක කොට ගෙන තමයි මෙය නිශ්පාදනය කර තිබෙන්නේ..
mmitted to an asylum.
Quality | Size | Language | |
---|---|---|---|
BluRay 720p | 1 GB | English | |
BluRay 720p | 1 GB | English | |
BluRay 720p | 1 GB | English |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay 480p | 500 MB | English | |
BluRay 480p | 500 MB | English | |
BluRay 480p | 500 MB | English |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay 480p | 500 MB | English | |
BluRay 720p | 1 GB | English |