Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1436 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 4 4 votes
Sep. 27, 2018India143 Min.

Chekka Chivantha Vaanam (2018) | පවුල අවුල කළ බල පොරය..

මේක මැර පවුලක කතාවක්..ලොකුම බලවතා තමයි සේනාපති. දවසක් සේනාපතිව සැලසුම් සහගත විදියට ඝාතනය කරන්න හදපු තැතකින් ඔහු අනූ නවයෙන් බේරෙනවා. මේ සිද්ධියත් සමග තැන් තැන් වල හිටපු එයාගේ පුතුන් තුන් දෙනා වන වරතන්, එතී සහ ත්‍යාගු එකතු වෙනවා. ඒ වන විට පොලීසියේ රාජකාරිය කරමින් සිටි සේදුපති සහ වරතන් අතර තිබුණු දැඩි මිත්‍රත්වය නිසා ඔවුනට ඉතා හොඳ හෝඩුවාවල් ලැබෙන්න පටන් ගන්නවා. ඒ අනුව සොයා බලනකොට තමයි දැනගන්න ලැබෙන්නේ චින්නප්පදාසන් නැමති තවත් ප්‍රබල මැරයෙක් මේ ඝාතන සැලසුමට සම්බන්ධ බව. නමුත් චින්නප්පදාසන්ගෙන් පලිය ගන්නේ කවුද? යන ප්‍රශ්නයේදී ඉතා විශාල අර්බුදයක් මේ පවුල තුළ පැන නැගෙනවා. ඔය අතර සුව වෙමින් සිටි තම පියාගේ හදිසි අභාවයත් සමග මේ අර්බුදය විශාල බල පොරයක් බවට පත් වනවා. එම බල පොරය නිසා සහෝදරයින් තෙපල අතර ඇතිවූ ඝට්ටනයන් , එහි අවසානය කුමක් වූයේද සහ මෙය විසඳීමෙහි ලා සේදුපතිගේ කාර්යභාරය කුමක්ද යන්න තමයි මේ ෆිලුමේ කතාව..

 

Subtiltes By

ඉන්ද්‍රජිත් උදය කුමාර

(Baiscopelk)

IMDb Rating 7.2 6,819 votes
Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Mani Ratnam
Director

Cast

Arvind Swamy isVaradarajan aka Varadan
Varadarajan aka Varadan
Vijay Sethupathi isRasool Ebrahim
Rasool Ebrahim
Arun Vijay isThyagarajan aka Thyagu
Thyagarajan aka Thyagu
Silambarasan isEthiraj aka Ethi
Ethiraj aka Ethi
Jyothika isChitra Varadarajan
Chitra Varadarajan
Aishwarya Rajesh isRenu Thyagarajan
Renu Thyagarajan
Dayana Erappa isChaaya Ethiraj
Chaaya Ethiraj
Prakash Raj isSenapathi aka Sena
Senapathi aka Sena
Thyagarajan isChinnappadasan aka Chinnappa
Chinnappadasan aka Chinnappa

Similar titles

Engeyum Eppodhum (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Billa (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uri: The Surgical Strike (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maari (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Murattu Kaalai (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Tales of Asgard (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lorax (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
400 Bullets (2021) Sinhala Subtitles
Fantastic 4: Rise of the Silver Surfer (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published