Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1015 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.9 7 7 votes
Nov. 26, 2021India129 Min.

Chhorii (2021) | උක් යායක සැඟවුනු අබිරහස…

B

 

ණය කාරයින්ගෙන් බේරීමට ඈත ගමකට යන යුවලක්…
සාක්ශි සහ හේමන්ත්.
සාක්ශි මාස අටක ගැබිනියක්.
ඔවුන්ගේ රියදුරු ගේ මග පෙන්වීමෙන්
ඔහුගේ ගමට ගොසින්
මහා විසාල උක් වත්තක් මැද්දේ තියෙන
පාලු ගෙයක හැංගෙනවා.
මේ උක් වගාව හරියට වංකගිරියක් වගේ.
කොහෙන් ගියත් ආපහු පාලු ගෙදරටමයි එන්නේ.
දවස් දෙක තුනකින් සාක්ශිව ගෙදර තියලා,
එයාගේ තනියට රියදුරු ගේ නෝනා
භන්නෝ දෙවි ව තියලා
හේමන්ත් නගරෙට යනවා.
තනියම ඉන්න සාක්ශිට උක් වත්තේ
සැරිසරන ළමුන් තුන් දෙනෙක් මුන ගැහෙනවා.
ළමයින්ට ගොඩක්ම ආදරේ කරන සාක්ශි
ඔවුන් හා කතා කරන්නට ගියත්,
භන්නෝ දේවි එයට ඉඩ දෙන්නේ නෑ.

එතනින් එහාට මොකද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. හැබැයි අන්තිමේදි කොහොමවත් හිතන්නෙ නැති දෙයක් තමයි සිද්ද වෙන්නේ.

නොවැම්බර් 26 වෙනිදා Amazon Prime Video හරහා තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Vishal Furia. 2017 වසරේ ඔහු විසින්ම අධ්‍යක්ශනය කරපු Lapachhapi කියන මරාති චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. රංගනයෙන් Nushrratt Bharuccha, Mita Vashisht, Rajesh Jais සහ Saurabh Goyal දායක වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

Chhorii Complete Collection
  1. Chhorii (2021)
  2. Chhorii 2 (2025)

Subtiltes By

දහරා මුතු අමා

(Baiscopelk)

IMDb Rating 6.7 6,629 votes
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Vishal Furia
Director

Cast

Similar titles

The Rose Villa (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AK vs AK (2020) With Sinhala  Subtitles
Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhatriwali (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Forever Purge (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published