Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2309 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Detective Chinatown (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Detective Chinatown (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 5 5 votes
Dec. 31, 2015China135 Min.

Detective Chinatown (2015) Aka Tang ren jie tan an | රන් මංකොල්ලයේ සුල මුල

ඉතින් මේකත් ඒ වගේම හාස්‍ය, අභිරහස් කැටි වුන ෆිල්ම් එකක්. ටැන්ග් රෙන් සහා චින් කියන්නෙ තමන්ව “චයිනාටවුන් පරික්ෂකයො” කියලා අඳුන්වගන්න දෙන්නෙක්. එක්කෙනෙක් තරුණයි අනිත් කෙනා මැදි වයසෙ. ඒ දෙන්නා එකතු වෙලා විසඳන රත්තරන් මංකොල්ලයක අභිරහස තමයි ෆිල්ම් එකේ තේමාව වෙන්නෙ. ටැන්ග් රෙන්ව තමයි මේ මංකොල්ලෙ ප්‍රධාන සැකකාරයා විදියට නම් කරන්නෙ ඒ විතරක් නෙවෙයි එතනදි වෙන මිනීමැරුමටත් එයාව අහුවෙනවා. චිනුයි මෙයයි එකතු වෙලා එයාගෙ නිර්දෝෂී කම ඔප්පු කරන්න දරණ උත්සහය තමයි බලන්න පුළුවන් වෙන්නෙ.

කතාව පටන් ගන්නෙ චින් චීනෙ ඉඳලා නිවාඩුවක් ගත කරන්න එයාගෙ දුර මාමා කෙනෙක් වෙන ටැන්ග් රෙන් ජීවත් වෙන තායිලන්තෙට එන ගමනෙන්. චින්ගෙ අපරාධ විසඳන හැකියාව ගොඩක් හිත්ගන්නා සුළුයි. එයාට පුංචි වෙනසක් වුනත් හොඳින් අඳුන ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් එක්ක එකතු වෙලා විසඳන අභිරහස මොන වගේද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.

පිටුපස තොරතුරු කිව්වොත්… 2015 අවුරුද්දෙ තිරගත වුන චීන චිත්‍රපටි අතුරෙන් 9 වෙනියට වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටිය තමයි මේක. දෙවනි එක ගත්තොත් මේ අවුරුද්දෙ ලෝකෙන්ම වැඩිම ආදායම් ලබපු 10 අතරෙන් 10 වෙනි තැන ඉන්නවා. බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 126ක්. IMDb 6.6ක අගයක් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Chen Sicheng. එහෙනම් මේකත් බලන්න ආරාධනා කරනවා.

“පොතක මෙහෙම තියෙනවා, අපි තනිකඩ ජීවිත ගතකරද්දි
හරි මොකක්ද වැරදි මොකක්ද කියලා වෙන් කරගන්න බැරිලු…
කෙනෙක් ජීවත් වෙන්නෙ උපතින්ම එයාලට ලැබිලා තියෙන
චරිතයට අනුව..
සමහර අය හොඳයි.. සමහර අය නරකයි…
එතනින් ඔයා කව්ද?”

Subtiltes By

නවෝදනී තිළිණි

(Baiscopelk)

IMDb Rating 6.6 3,106 votes
Detective Chinatown (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

HC-WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Chen Sicheng
Director

Cast

Liu Haoran isQin Feng
Qin Feng
Tong Liya isAh Xiang
Ah Xiang
Chen He isHuang Landeng
Huang Landeng
Xiao Yang isKun Tai
Kun Tai
Pan Yueming isLi / Lee
Li / Lee
Sang Ping isJin Gang /
Jin Gang / "King Kong"

Similar titles

Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suryakantham (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Your Place or Mine (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maniyarayile Ashokan (2020) Sinhala Subtitles
Asterix: The Secret of the Magic Potion (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Phantom (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Assassin’s Creed (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Taxi Driver (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published