Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

6674 Views
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Diary (2022) Sinhala Subtitles

Diary (2022) Sinhala Subtitles

Your rating: 0
10.0 16 16 votes
Aug. 26, 2022India123 Min.

Diary (2022) Sinhala Subtitles | “ අභිරහස් බස් රථය ” | සිංහල උපසිරැසි සමඟ

(Diary (2022) Sinhala Sub , Diary (2022) Sinhala Subtitle , Diary (2022) Sinhala Subtitles)

එහෙනම් ඔන්න ආයෙත් ආවා අරුල්නිධිගේ ත්‍රිලර් එකක් එක්කම. දිනපොත නැත්නම් ඩයරිය Diary (2022) දමිළ සිනමාව. කතාව හා අධ්‍යක්ෂණය Innasi Pandiyan විසින්. සංගීතය Ron Ethan Yohann විසින් රංගනයනම් ඉතින් අපේ ත්‍රිලර් මාස්ටර් අරුල්නිධිතමයි. එයා එක්ක පවිත්‍රා මාරිමුත්තු ඉන්නවා. කතාව ගලාගෙන යන්නේ ප්‍රධාන චරිතය වන අරුල්නිධි වටා නිසා අනෙක් කවුරුත් හයිලයිට් වෙන්නේ නෑ. ඒ ගොඩාක් චරිත වටා මේ කතාව ගලගෙන යනවා.

කතාව ගැනනම් යමක් කියන්න අමාරුයි. ඒ සාමාන්‍යයෙන් ත්‍රිලර් එකක කතාව කියන එක එච්චර හොද දෙයක් නොවන නිසා. ඒ වුනත් මම කෙටියෙන් ටිකක් කියන්නම්. මෙක බස් එකක සිද්ධියක් , අන්තිම බස් එක ඌටි ඉදල කොයම්පුතූර් යන එකක්. මේක මොන බස් එකක්ද ? මොකක්ද බස් එකේ තියෙන විශේෂයක්ද ? එකනම් බලන්නම ඕනේ. මේ විදියට කියන්න බෑ.

හැබැයි මේ ෆිල්ම් එක අවසානය වෙනකම් බලන්න ඕනේ. හිතාගන්න බැරි අවසානයක්. හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

Director: Innasi Pandiyan
Music composed by: Ron Ethan Yohann
Producer: Kathiresan

Subtiltes By

පීටර් බාත්ලට්

(Cinerulk)

IMDb Rating 8.5 506 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anaconda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chathur Mukham (2021) | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Air Force One Down (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miscreant (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Santhosh Subramaniyam (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jakob’s Wife (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F9: The Fast Saga (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Sithija September 23, 2022 Reply

    Ade liger daahallako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published