Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1659 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.0 6 6 votes
Jul. 28, 2023India150 Min.

Dinosaurs (2023) | පියාගේ මිනීමරුවා අත ලග

Dinosaurs 2023 ජූලි 28 වෙනිද නිකුත් වුන දමිල ක්‍රියාදාම චිත්‍රපටියක්..ඒ වගේම මේක මගෙ පලවෙනි උපසිරසිය. අධ්‍යක්ෂණය හා තිර රචනය M.R.Madhavan. රංගනයෙන් Udhay Karthik, Rishi Rithvik, Saipriya Deva වගේම Maara දායක වෙනව. Galaxy picture යටතේ Srinivas Sambandamගෙ නිෂ්පාදනයක්. IMDb 8.4 අගයක් ලබාගෙන තියෙනව.

කතාව ගැන සදහන් කලොත් ස්ලේයර් කියල පැත්තම හොල්ලගෙන මැරයෙක් ඉන්නව එයා කරන වැරදි වලට හිරේ යන්නෙ වෙන අය. ඉතිං ඒ ගමෙම ඉන්නව කටකාර කොල්ලෙක් මන්නු කියල එයාගෙ අයිය තමයි ධනා කියන්නෙ. ධනාගෙ යාලුව දුරෙයි ස්ලේයර් ලග වැඩ කරන්නෙ ඒත් කාලෙකට කලින් කරපු දේකට දුරෙයිට හිරේ යන්න වෙනව එත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ ධනා. දුරෙයි හිරේ නොගිය තරහට ස්ලේයර් දුරෙයිව ප්ලෑන් එකක් ගහල මරවනව ඒත් එක්කම පාඩුවෙ හිටපු මන්නු ස්ලේයර් එක්ක ගේම ඉල්ලනව ඒත් එක්කම මන්නුටත් ගොඩක් ප්‍රශ්න එනව අවසානයේ ස්ලේයර්ව මන්නු තනියම මට්ටු කරනව..

ඔක්කොම ඉවර වුනාට පස්සෙ දැනගන්නෙ ස්ලේයර් තමයි මන්නුගෙ තාත්ත මරල තියෙන්නෙ කියල.. ෆිල්ම් එක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ඒ වගේම නම ගිය නලුවො නැතිවුනාට තාත්වික රංගනයක් ෆිල්ම් එක පුරාම දැන්ගන්න පුළුවන්.

Subtiltes By

මිහිර මධුශංක

(CineruLk)

IMDb Rating 7.9 2,084 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

2 States (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gurtunda Seetakalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabhi Khushi Kabhie Gham… (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Tuckerr (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sword Art Online: The Movie – Ordinal Scale (2017) with Sinhala Subtitles
Srimanthudu (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kanne Kalaimane (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Take Cover (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published