Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1420 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Your rating: 0
8.0 8 8 votes
Oct. 11, 2024United States94 Min.

Dominique (2024) | ඉහට කඩන් වැටුනු යුද්ධය | 18+

සීමිත තිරගත කිරීමක් තුලින් සහ VOD ඩිජිටල් මාධ්‍යයෙන් පසුගිය 2024 ඔක්තෝබර් 11 දින නිකුත්වුනු, මුල සිට අග දක්වාම සුපිරි ක්‍රියාදාමයන් ටිකක් බලාගන්න පුලුවන්, ඇමරිකන් / කොලොම්බියා නිර්මාණයකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. Action, Thriller, Drama වර්ගයේ චිත්‍රපටයක් වන Dominique. විනාඩි 100 ක් පුරා දිග හැරෙන මේ ක්‍රියාන්විතය තුල ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා දෙකම හරි හරියට ඇතුලත් වෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ඩොමිනික්ගේ චරිතයට පණපොවන සම්මානනීය ඇමරිකන් නිලි Oksana Orlan රඟපෑමෙන් පමණක් නැවතුනු කෙනෙක් නෙමේ. ඇය මොඩ්ල් කෙනෙක්. චිත්‍රපට නිෂ්පාදිකාවක් සහ තිර රචිකාවක්. මේ චිත්‍රපටයේ තිර රචනයත් ඇය Michael S. Ojeda සමග සමසේ බෙදාගෙන තියෙනවා. ඇයට අමතරව රංගනයයෙන් එකතු එනවා Maurice Compte (සන්තියාගෝ), Maria del Rosario (පවුලිනා), Sebastián Carvajal (ජුලියෝ) සහ Alanna De La Rossa (ඒබ්‍රිල්).

           ඩොමිනික් කියන්නෙ ඉහළ පුහුණුවක් ලද කාන්තා කුලී ඝාතකයෙක්. ඇය තමාගෙ අතීත වැරදි වලින් ඈත්වෙලා සාමකාමී ජීවිතයක් හොයාගෙන යුක්‍රේනයේ ඉඳලා දකුණු ඇමරිකාවට එනවා. ඇගේ කුඩා ගුවන් යානය කොලොම්බියා කාටලයක් විසින් වෙඩි තබා බිම දානවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇය ලූකස් කියන කුඩා කොලොම්බියානු නගරයට. ඒක ජාවාරම් කරුවන් රජකරන නගරයක්. කාටෙල් එකේ ඝාතන කණ්ඩායම විදිහට වැඩ කරන්නෙත් පොලීසිය. ඒ තරම් දූෂිතයි. එහිදී ඩොමිනික්ට හිතවත්කමක් දක්වපු එකම පුද්ගලයා වන ජුලියෝව පොලීසිය විසින් අමානුෂික විදිහට මරල දානවා. ඔවුන් ඉන්පසු එන්නෙ ජුලියෝගෙ පවුල හොයාගෙන. නමුත් ඒ ගෙදර අහම්බෙන් සිටි මේ විදේශීය කාන්තාව හෙවත් “ග්‍රින්ගා” නිසා ඔවුන්ගේ සියලු සැලසුම් වෙනස් වෙනවා. ඒ අතිශය බලසම්පන්න මිනීමරු සංවිධානය සහ අර අහිංසක පවුල අතර හිටගන්නා මේ ‘ග්‍රින්ගා’ට ඒ පවුල බේරගන්න පුලුවන් වෙයිද?

          විශේෂයෙන්ම කියන්න ඕනෙ මුල හරියෙ පොඩි 18+ කෑල්ලක් තියෙනවා. අසභ්‍ය වචන ටිකක් ඇරුනම ඊට පස්සෙ වෙන මොකුත් නම් නෑ. ඇක්ෂන් විතරයි.

Subtiltes By

Rasika Samanjith

(Subzlk)

IMDb Rating 4.7 219 votes
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Oksana Orlan isDominique
Dominique
Maurice Compte isChief Santiago
Chief Santiago
Ski Carr isGonzalo
Gonzalo
Jose Conejo Martin isOfficer Chago
Officer Chago

Similar titles

Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible 2 (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Boudica: Queen of War (2023)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boomerang (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingsman: The Golden Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Despicable Me 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 22, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds