Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6 1 vote
Apr. 04, 1997United States93 Min.
Double Team (1997) | සුපිරි ඩබලක්

 

Jean-Claude Van Damme සහ Dennis Rodman සුසංයෝගයෙන් සැදුනු Double Team මුලින්ම තිරගත වුනේ 1997 අප්‍රියෙල් 04 දින ඇමෙරිකාවේදී. ඇ.ඩො.මිලියන 48.1 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්න සමත්වුනු වෑන් ඩෑම්ගෙ තවත් පැරණි ජනප්‍රිය චිත්‍රපටයක්. Action, Comedy, Sci-Fi, Thriller යන කැටගරිවලට අයත්වෙන ෆිලුමක්. ධාවන කාලය විනාඩි 93 යි. Jet Li ගේ Black Mask (1996), Once Upon a Time in China film series (1991–97), Donnie Yen ගේ Iron Monkey (1993) සහ වෑන් ඩෑම්ගෙම Knock Off (1998) යන සුපිරි චිත්‍රපට සිනමා ලොවට දායාද කල හොංකොං චිත්‍රපට අධ්‍යක්ෂක Tsui Hark ගේ ප්‍රථම ඇමරිකන් නිර්මාණය. Jean-Claude Van Damme (ජැක් ක්වින්) සහ Dennis Rodman (යෑස්) සමග රංගනයට එකතුවෙන්නේ Mickey Rourke (ස්ටාව්රෝස්), Paul Freeman (ඇලෙක්ස් ගෝල්ඩ්ස්මයිත්) සහ Natacha Lindinger (කැත්රින්).
ත්‍රස්ත මර්දන ඒකකයක සාමාජිකයෙකු වන නියෝජිත ජැක් ක්වින්ගේ අවසාන පැවරුම වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදෙන ස්ටාව්රෝස්ව අල්ලාගැනීම. එය අසාර්ථක වන අතර එහිදී ක්වින් බරපතල තුවාල ලබනවා. ක්වින්ගේ නොසැලකිල්ල නිසා මෙහෙයුම අසාර්ථක වූ බව තීරණය වෙන අතර, ක්වින් මියගිය බව ලෝකයට දන්වා, ඔහුව “කොලනි රෙසිඩන්ස්” නමැති තැනකට යවනවා. එය රහසිගතව පවත්වාගෙන යන විශේෂිත ත්‍රස්ත මර්දන ඒකකයක්. හැබැයි එක්තරා ආකාරයක හිරගෙයක්. ඒක දූපතක්. මුහුදෙ පවා ලේසර් සවිකරල තියෙන්නෙ. කාටවත් පැනගන්න බෑ. එහෙ ඉන්න සියලුම සාමාජිකයො, මැරුනයි කියල ලෝකයා හිතාගෙන ඉන්න ප්‍රහාරක ඒජන්ට්ලා. ක්වින්ගෙ අවසන් මෙහෙයුමේදි අතුරු ඵලයක් ලෙස ස්ටාව්රෝස්ගේ එකම පුතා වෙඩී වැදී මිය යනවා. මේකට පලිගන්න ඔහු ක්වින්ගේ ගැබ්බර බිරිඳව පැහැරගන්නවා. මෙය දැනගත්තම හිර ගෙදරක ඉන්න ක්වින්ට මොනා හිතේවිද? කොලනියෙන් පැනගැනීම ඔහුගේ පළමු අභියෝගයයි. ස්ටාව්රෝස් සමග සටනට ක්වින්ට තවත් කෙනෙක් සහයට එනවා. ඒ තමයි ආයුධ වෙළෙඳාම්කරුවෙක් සහ පිස්සු පූසෙක් වන යෑස්.

මේකෙ ලොකු 18+ සීන් කෑලි නම් නෑ. නමුත් පොඩි පොඩි කෑලි කීපයක් නිසා ළමයින්ට සුදුසුයි කියන්න බෑ.

Subtiltes By

Rasika Samanjith
(Subzlk)
IMDb Rating 4.8 36,750 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Tsui Hark
Director

Cast

Similar titles

The Butterfly Effect (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hatchet 3 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sniper: The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Imaginary (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: The Final Chapter (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Injustice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Killer Mermaid | Nymph (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman & Robin (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Man and Captain America: Heroes United (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Monster Hunter (2020) Sinhala Subtitles

(1) comment

  • Sadeep udayanga June 1, 2024 Reply

    මේ වගේ ඒවා දිගටම දාන්න අපි ආසයි පරන ෆිල්ම් වලට

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds