Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2397 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.6 40 40 votes
Feb. 21, 2025India157 Min.

Dragon (2025) | “ ඩ්‍රැගන් ”

 

මේක නම් මිස් කරගන්න එපා 

ඔන්න අද උදේ Netflix හරහා ඔරිජිනල් Web පිටපත් නිකුත් වෙලා තිබුන තවත් සුපිරි දමිළ චිත්‍රපටියක් අරගෙනයි මං සයිට පැත්තට ගොඩ වුනේ.. 2025 පෙබරවාරි 21 දින තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Romance & Comedy කියන කැටගරියට.. ඇත්තටම ගොන් ජෝක් නම් තිබුනෙම නෑ.. පටන් ගත්ත වෙලාවේ ඉදන් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් අර්ථවත් චිත්‍රපටියක් මේක.. මේක මේ වෙනකොට ඉන්දියානු රුපියල් කෝටි 100 ට වැඩි ආදායමක්‌ ලබාගෙන තියෙනවා වගේම.. ප්‍රදීප් රංගනාතන්ගෙ පලවෙනි චිත්‍රපටය වූ Love Today 2022 හා දෙවනි චිත්‍රපට වූ Dragon 2025 චිත්‍රපටය යන දෙකම මෙහෙම කෝටි 100 වාර්තාව අභිබවා යාමත් ඔහුගේ සිනමා දිවියේ ඔහු ලබපු ජයග්‍රහණයක්‌ ❤️ මේක අධ්‍යක්ෂණය කරන්නේ Ashwath Marimuthu කියන අධ්‍යක්ෂකවරයා විසින් වගේම තිර රචනයත් ඔහුගේ.. ඒවගේම 2020 ආපු විජේ සේදුපති රංගනයෙන් දායක වුන Oh My Kadavule චිත්‍රපටියත් මෙතුමාගේ…

භාෂාව – දමිළ
තිර කාලය – මිනිත්තු 155

Pradeep Ranganathan – ඩ්‍රැගන් ලෙසින්
Anupama Parameswaran – කීර්ති ලෙසින්
Kayadu Lohar – පල්ලවී ලෙසින්
Mysskin – මයිලවාගනන් ලෙසින්

කතාව පැත්තට ගියොත්,

ඩී රාගවන් කියන්නෙ ඉස්කෝලේ කාලේ හොදට ඉගෙනගන්න පුළුවන් කොල්ලෙක්.. මෙයා ඉස්කෝලේදි දවසක් කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහනවා.. එයා රාගවන්ට බෑ කියනවා සහ කෙල්ලෝ කැමති Bad boys ටයිප් අයට කියනවා.. ඔන්න ඔතනින් පස්සේ තමයි D. Ragavan ඩ්‍රැගන් විදියට වෙනස් වෙන්නෙ.. පොර කැම්පස් එකේ අමු මදාවියා.. කිසිම ගුරුවරයෙක් පොරට කැමති නෑ.. ඒ මදිවට රිපීට් Exam 48ක්‌ 🥲 කොහොම හරි සෙල්ලම් දදා ඉදල කැම්පස් අවුට් වෙන්නෙ ඩිග්‍රිය නොගෙන.. ඔහොම ඉද්දි මෑන්ට සල්ලි පිස්සුව ගහලා පට්ට බොරුවක් කරලා කම්පැනියකට රිංග ගන්නවා.. කැම්පස් එකේ ප්‍රින්සිපල්ට අහම්බෙන් මේක මාට්ටු වෙනවා, ප්‍රින්සිපල් කියනව රිපීට් 48 ඉවර කරලා ඩිග්‍රිය ගන්න නැත්තම් බොරුව හැමෝටම අහුකරලා දෙනවා කියලා..

ඕක තමයි කතාවේ මුල් කොටසේ වෙන්නෙ.. අන්තිම ටික නම් මාරම ලස්සනයි මාරම Emotional… මරු කැමියෝ එකකුත් තියෙනවා අන්තිමට 🤭♥️

මේක ඩ්‍රැගන් ගෙ කතාව නෙවෙයි බං.. උබෙයි මගෙයි කතාව.. බලපන්.. අනිවාර්යෙන් බලපන්.. 🔥🔥

ගිහින් එන්නම් හැමෝටම ජය

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Subtiltes By

ශාන් සසංග (ශානා)

(Cinerulk )

IMDb Rating 8.2 4,403 votes
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Pradeep Ranganathan isD. Ragavan a.k.a. 'Dragon'
D. Ragavan a.k.a. 'Dragon'
Kayadu Lohar isPallavi Parasuram
Pallavi Parasuram
Mysskin isMayilvahanan
Mayilvahanan
Indumathi Manigandan isChitra Dhanapal
Chitra Dhanapal
Harshath Khan isVetri a.k.a 'Kutty Dragon'
Vetri a.k.a 'Kutty Dragon'

Similar titles

Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guillermo del Toro’s Pinocchio (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
C.I.Ape (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asuran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sentinelle (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madras Cafe (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • sayesha March 23, 2025 Reply

    mewage thawa fillm eheka name ekk

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published