මුලින්ම කියන්නෙ පලමු මිනිත්තු 10 බලලා චිත්රපටය බලනවද, නැද්ද කියලා තීරණය කරන්න. මේ චිත්රපටය තිරගත වුනේ 2006. මේක නිකන්ම action චිත්රපටයක් නෙවෙයි. ඒ අවුරුද්දෙ හොඳම සටන් චිත්රපටයට සම්මාන හිමි කර ගත්ත චිත්රපටයක්. ගොඩක් අය බලලත් ඇති. මම ඔන්න සිංහල සබ් ගෙනාවා.
මේක Hong Kong වක නිර්මාණයක් වුනත් මේකට IMDB එකේ 6.1ක අගයක් ලැබිලා තියනවා. හිතාගන්න පුලුවන්නෙ චීන චිත්රපටයකට ඒ තරම් අගයක් ලැබුනනම් කොහොම චිත්රපටයක් වෙන්න ඇතිද කියලා. මේක අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Wilson Yipයි. මෙයා ගැන දන්නවනේ Ip Man (2008) වගේ පට්ටම action චිත්රපට කරලා තියන කෙනෙක්. මේකෙ නලුවොත් දක්ෂ සටන්කරුවෝ. Nicholas Tse, Donnie Yen, Shawn Yue,මේ චිත්රපටයේ ප්රධාන චරිතෙට රගපාන Donnie Yen (ip man) අපි හැමෝම දන්න සුපිරිම සටන් නලුවෙක්.action කියලා සටන් නැතිව එන චිත්රපට වලින් හෙම්බත් උන අයට මෙන්න කියාපු චිත්රපටයක් .පරණ තාලෙ චීන සටනුත් නෙවෙයි. අපේ කාලෙට ගැලපෙන් විදිහට හදලා තියනවා. ඔයාලම බලන්නකෝ.
මේ කතාව ගොඩනැගිල තියෙන්න සහෝදරයන් දෙන්නෙක් මත. සමාජයේ පවතින අසාධාරණයට එරෙහිව නැගී හිටින මොවුන්ගේ ඉරණම කුමක් වේද? සටන් කලාව පුහුණු කරන පාසලක් මෙයාලගේ ගමනට කොහොම බලපායිද, බාල සොහොයුරාට හදිසියේ හමුවන සටන් කරුවා කවුද? ඔහු ඔහුගේ හොදම යාලුවා වෙන්නෙ කොහොමද? ඇත්තටම අපි ආත්ම ආරක්ෂක සටන් ඉගෙන ගන්න ඕන ඇයි? මෙන්න මේ ප්රශ්නෙට හොද පිලිතුරක් මේ චිත්රපට අපිට කියලා දෙනවා. මේකේ තියන සටන් දැක්කම ඔබටත් සටන් කලාව ඉගෙන ගන්න ආස හිතෙයි.
Quality | Size | Language | |
---|---|---|---|
BluRay HD 720p | 900 MB | English | |
BluRay HD 720p | 900 MB | English | |
BluRay HD 720p | 900 MB | English |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 500 MB | English | |
BluRay SD 480p | 500 MB | English | |
BluRay SD 480p | 500 MB | English |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 500 MB | English | |
BluRay HD 720p | 900 MB | English |