Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 8 votes
Jul. 03, 2024South Korea96 Min.
Escape (2024) | පලා යාමේ ජීවිතයත් මරණයත් අතර සටන

 

අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා තියපු තවත් සුපිරි කොරියන් ෆිලුමක්. නම තමා Escape. මේ අවුරුද්දේ එනකම් බලන් ඉදපු මූවිස් අතරින් එකක් තමා මේක. මේ අවුරුද්දේ ජූලි 3 වෙනිදා තිරගත වීම ඇරඹුනු Escape ඩොලර් මිලියන 18.1ක සාර්ථක ආදායමක් උපයන්න සමත් වෙනවා. ඒ අනුව 2024 කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ හතරවෙනි ස්ථානය දිනාගන්න Escape සමත් වෙනවා. පැයයි මිනිත්තු තිස් හයක් පුරාවට ගලාගෙන යන මේ ෆිලුම Action, Military, Thriller යන ගනයන්ට අයිති වෙනවා. Escape මූවි එකේ අධ්‍යක්ෂණයෙන් Lee Jong Pil සහ තිර රචනයෙන් Kwon Sung Hui එකතු වෙනවා. කාස්ට් එක පැත්තට ගියොත් Lee Je Hoon, Koo Kyo Hwan, Hong Xa Bin වගේ සුපිරි නළුවෝ තුන්දෙනෙක් තමා ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ. තව Song Kang, Esom, Lee Ho Jung, Seo Hyun Woo, Jang Young Nam වගේ ප්‍රසිද්ධ නළු නිළියෝ සෙට් එකක Cameo Roles කීපයක් බලාගන්නත් පුළුවන්.

ලිම් ක්යු නම් කියන්නේ උතුරු කොරියානු යුධ මුක්ත කලාප පොලීසියේ සාජන් කෙනෙක්. ක්යු නම් අවුරුදු දහයක හමුදා සේවය ඉවර වෙලා නිදහස් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒත් මෙයා ප්ලෑන් කරන්නේ වෙන දෙයක්. ඒ තමා නිදහස් වෙන්න කලින් කොහොමහරි දකුණට පැනලා යන එක. දකුණු කොරියාවට පැනලා යනවා කියන්නේ උතුරු කොරියාවේ මරණ දඩුවම ලැබෙන වරදක්. ඉතින් මේකට එයා ලොකු ප්ලෑන් එකක් ගහනවා. ක්යු නම්ගේ මේ සැලැස්ම ගැන එයාගෙම ඒකකේ ඉන්න කිම් දොන්ග් හ්යොක් දැනගන්නවා. දොන්ග් හ්යොක්ටත් ඕනෙ වෙනවා එයත් එක්ක දකුණට පැනලා යන්න. ඒත් ඇති වුන මත ගැටුමත් එක්ක දොන්ග් හ්යොක් තනියම පැනලා යන්න හදනවා. එහෙම පැනලා යන්න හදද්දි එයාව ක්යු නම් එක්ක අහුවෙනවා. පලා යාමක් වාර්තා වුන හින්දා මේ ගැන විමර්ශනය කරන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශෙන් නිලධාරියෙක් එනවා. එයාගේ නම තමා රී හ්යොන් සන්ග්. ඉතින් රී හ්යොන් සන්ග් මොනවගේ තීරණයක් ගනීවිද? ක්යු නම්ටයි, දොන්ග් හ්යොක්ටයි මොකක් වෙයිද? ඒ දෙන්නට දකුණට පැනලා යන්න පුළුවන් වෙයිද? මේවට උත්තර දැනගන්න නම් අනිවාරෙන් ෆිලුම බලන්න.

Subtiltes By

නයන බුද්ධික
(Baiscope)
IMDb Rating 6.5 385 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Lee Jong-pil
Director

Cast

Lee Je-hoon isLim Kyu-nam
Lim Kyu-nam
Koo Kyo-hwan isLee Hyun-sang
Lee Hyun-sang
Hong Xa-bin isKim Dong-hyuk
Kim Dong-hyuk
Seo Hyun-woo isMajor Cha
Major Cha
Lee Sung-wook isLieutenant Hong
Lieutenant Hong
Yoo Tae-joo isCaptain Ryu
Captain Ryu
Jung Jun-won isSecond Lieutenant Park
Second Lieutenant Park
Jang Young-nam isDong-hyuk's Mother
Dong-hyuk's Mother
Song Kang isMin Sun-woo
Min Sun-woo
Esom isNomad Leader
Nomad Leader

Similar titles

Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triple 9 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rooban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pakka Commercial (2022) Sinhala Subtitles
Sammathame (2022) Sinhala Subtitles | “එකඟයි..!!” | සිංහල උපසිරැසි සමඟ
Kodiyil Oruvan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Captain America: The First Avenger (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All Is Well (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalvan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black II (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published