Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2681 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.5 27 27 votes
Dec. 07, 2023India155 Min.

Extra Ordinary Man (2023) | “ජූනියර් ආටිස්ට්”

අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ අද.ගොඩක් අය ආස කරන Action | Comedy ශාරනයේ චිත්‍රපටයක් තමයි මේක.පහුගිය දෙසැම්බර් 8 වෙනිදා තමයි මේක සිනමාශාලාවලට නිකුත් උනේ.පුරා පැය දෙකහමාරක පමන කාලයක් ධාවනය වන චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Vakkantham Vamsi විසින් .කතාවත් ඔහුගේමයි.සංගීතය Harris Jayaraj විසින් තමයි කලේ.ඉතින් ආදායම් අතින් නම් ලොකු දෙයක් කරන්න බැරිඋනා මොකද මේකට කලින් දවසෙ නානිගෙ Hi Nanna ෆිල්ම් එකත් රිලීස් වෙලා සාර්ථක උනානේ.

ඉතින් චිත්‍රපටයේ රංගනයෙන් එක් වෙන්නේ ජනප්‍රිය නලු නිතින් සමඟ වර්තමාන තෙලිඟු සිනමාවේ නැගී එන තාරකාව ශ්‍රී ලීලා විසින්.ඒ වගේම රාඕ රමේශ් , රෝහිනී , සුදෙව් යන අයත් රංගනයෙන් එක් වෙනවා

Extra Ordinary Man OTT: Nithin’s movie ‘Extra Ordinary Man’ on OTT – when and where? – Celtalks

කතාව ගැන කිව්වොත්.අභී කියන්නෙ පොඩි කාලේ ඉදන්ම වෙනස් විදියට හැදුනු කෙනෙක්.ඒ කියන්නෙ මෙයාට ඕන හැම වෙලේම වෙන කවුරුහරි වගේ ඉන්න.ඒ කියන්නෙ නලු පිස්සුව තමා.ඉතින් ලොකු උනහමත් මෙයා රස්සාවක් නොකර ජූනියර් ආටිස්ට් කෙනෙක් විදියට..ඒ කියන්නෙ ඔය පසුබිම් චරිත වලට එහෙම ඉන්නෙ.ආං ඒ කෙනෙක් විතරයි රගපානවා. වැඩේ කියන්නෙ හැමතැනින්ම කරන්නෙ මෙයාව පිටිපස්සට කරන එක..තාත්තට කොහෙත්ම මෙයාගෙ වැඩ එක්ක පේන්න බෑ මෙයාව.ඉතින් ඔය අතරෙ ලිකිතා කියන පෝසත් ගෑනු ළමයා මෙයාට හම්බෙනවා.ඒත් මෙයා විශ්වාස කරන මයිසම්මා මෙයාගෙ ජීවිතේ වෙනම පැත්තකට හරවනවා. ඒ මොකක්ද කියල මුලු කතාවම බලන්න එහෙනම්

Subtiltes By

මදුශාන් ප්‍රියන්කර

(Cinerulk)

IMDb Rating 7.3 1,627 votes
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Natpe Thunai (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Star Is Born (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Water (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dance of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dark Nuns (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doom (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published