Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6 1 vote
Jul. 01, 1964United Kingdom103 Min.

First Men in the Moon (1964) | පළමු සඳ ගමන

ගෙනාවේ සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක්. එච් ජි වේල්ස් විසින් රචිත The First Men in the Moon කියන විද්‍යා ප්‍රබන්ධය ආශ්‍රයෙන් 1964 දී නිර්මාණය වෙච්ච චිත්‍රපටය. ඔයාල දන්නවා නිල් ආම්ස්ට්‍රොන්ග් හඳ මතට ගොඩ බැස්සේ 1969 ජුලි 20. ඊට අවුරුදු 68 කට කලින් 1901 දී ලියපු කතාවකට අනුව මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1964 නොවැම්බර් 20. ඉතින් හඳ ගැන කිසිම දෙයක් නොදන්නවා අවධියක නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් උනත් අදටත් ලෝක ප්‍රසිද්ද චිත්‍රපටයක් මේක. IMDb අගය 6.7 ක් අරන් තියන චිත්‍රපටය ඔන්න දැන් ඔයාලට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව.

කතාව ගැන කියනවා නම් 1964 දී එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ ඒජන්සියෙන් හඳට යන ගගන ගාමින් හඳට පා තබන්නේ එයාල තමා ඒ වික්‍රමය කරන ලද පලවෙනි පිරිස කියල හිතාගෙන. ඒත් එයාලට ගොඩ බැස්සම දකින්න ලැබෙනවා එංගලන්ත කොඩියක් එක්ක ලිපි ටිකක් ඊට අවුරුදු 65 කට කලින් විස්තර ඇතුලත්. ඒ ගැන හොයනකොට දැනගන්න ලැබෙනවා අර්නෝල්ඩ් බෙද්ෆෝල්ඩ් කියන කෙනෙක් ඇතුළු පිරිසක් ඊට කලින් හඳට පා තබලා කියල. ඒ වගේම හඳේ බිහිසුණු කෘමි සත්තු ජාතියක් ඉන්නවා කියල. ඉතින් මොනවද වෙන්නේ කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. Adventure, Sci-Fi වර්ගයේ චිත්‍රපට කැමති අය මෙන්ම කලාත්මක චිත්‍රපට කැමති අයට මේ චිත්‍රපටය අසාවෙන් බලන්න පුළුවන්.

Subtiltes By

අසංක ප්‍රදීප් රණතුංග

(Baiscopelk)

IMDb Rating 6.5 5,886 votes
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Edward Judd isArnold Bedford
Arnold Bedford
Martha Hyer isKate Callender
Kate Callender
Lionel Jeffries isJoseph Cavor
Joseph Cavor
Miles Malleson isDymchurch Registrar
Dymchurch Registrar
Gladys Henson isNursing Home Matron
Nursing Home Matron
Hugh McDermott isRichard Challis
Richard Challis
Betty McDowall isMargaret Hoy
Margaret Hoy

Similar titles

Indru Netru Naalai (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ford v Ferrari (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Angels Fallen (2020) With Sinhala Subtitles |
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: The Flashpoint Paradox (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic: Into the Heart of the Wreck (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Passion of the Christ (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I.S.S. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Astérix and Obélix: God Save Britannia (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo: Return to Zombie Island (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman (1978) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published