Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ganapath (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ganapath (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.9 36 votes
Oct. 20, 2023India133 Min.
Ganapath (2023) | සිංහල උපසිරැසි සමඟ

🚫මෙම ලබා දී ඇති පිටපත HDTV පිටපතකි.එනම් ටෙලිවිශනයේ විකාශයවූ පිටපතකි .මෙය තාවකාලික
නිකුත් කිරීමක් පමණි.ඉදිරියේදී ඔරිජිනල් (WEB -DL )වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

ඔන්න ඉතින් හැමෝම ගොඩක් බලාපොරොත්තු තියන් හිටපු චිත්රපටියක් තමයි අරගෙන එන්නේ අද,ඉතින් බලාපොරොත්තු තියන් හිටියට මේ චිත්රපටියට සාර්ථක වෙන්නනම් බැරිවුනා, අද ඔයාලට අරගෙන එන්නේ GANPATH – PART 01,ලොකු කාලයකට පස්සේ,ටීවී ප්රිමියර් කොපියක් තමයි නිකුත් උනේ,

ලොකු බලාපොරොත්තු තියන් මේ චිත්රපටිය බලන්න ගන්න එපා කියන ගමන්ම,

කතාව පැත්තට හැරෙමුකෝ.. එක්තරා යුද්ධයකින් ලෝකය විනාශවෙලා ගිහින්,දැන් ලෝකය පාලනය කරන්නේ පෝසතුන් විතරයි,පෝසත් එය දුප්පතුන්ව වෙනමම කාන්තාර ප්රදේශකට පිටුවහල් කරල,එයාලට පෝසතුන්ගේ පැත්තට එන්න බැරිවෙන්න තාප්පයකුත් ඉදි කරල තියෙන්නෙ,ඉතින් කෑම,වතුර නැතිව දුක්විදින දුප්පත් අය එක අනාවැකියක් ගැන විශ්වාස කරන් ඉන්නෙ,ඒ තමයි දවසක ගන්පත් ඇවිල්ලා එයාලව මේ අපායෙන් බේරගනියි කියල,ඉතින් කවුද මේ ගන්පත්,දුප්පත් අයව එයා බේරගනියිද කියල බලන්න,අරගෙන බලන්න GANPATH..

🚫මෙම ලබා දී ඇති පිටපත HDTV පිටපතකි.එනම් ටෙලිවිශනයේ විකාශයවූ පිටපතකි .මෙය තාවකාලික
නිකුත් කිරීමක් පමණි.ඉදිරියේදී ඔරිජිනල් (WEB -DL )වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

Subtiltes By

ලහිරු උදයංඟ
(Zoomlk)
IMDb Rating 3 9,904 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Ganapath (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ganapath (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ganapath (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Vikas Bahl
Director

Cast

Similar titles

Ayogya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badnaam (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ta Ra Rum Pum (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Golmaal Again (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Babli Bouncer (2022) Sinhala Subtitles
The Accidental Spy (2001)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saahasam Swaasaga Saagipo (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Expendables (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dishoom (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Nowhere (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaliyugam Pattanamlo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published