Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1649 Views
  • Watch trailer
  • Player 01 [ No Ads]
  • Player 02 [With ADS]
  • Player 03 [With ADS]
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.6 10 10 votes
Aug. 18, 2023India134 Min.

Ghoomer (2023) | සිංහල උපසිරැසි සමඟ

චිත්‍රපටිය පැත්තට ආවොත් මේක ඉතින් R. Balki ෆිල්ම් එකක්. හින්දි චිත්‍රපටි බලන කෙනෙක් නම් මේ අධ්‍යක්ෂකවරයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. English Vinglish, Pad Man, Mission Mangal වගේ චිත්‍රපටි මොහුගේ අධ්‍යකෂණයෙන් හැඩවුන එවා. Abhishek Bachchan හා Saiyami Kher මෙහි ප්‍රධාන චරිතයෙන් රංඟනයට දායක වෙනවා..

ඔයාලා බැනර් වලම දැකපු විදියට අතක් අහිමි කෙනෙක්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්න පුලුවන්ද? අඩුම ගානේ තේරෙන්නවත්.. ඇනිනා කියන්නේ දක්ෂ ප්‍රහාරත්මක පිතිකරුවෙක්… නමුත් ජිවිතේ නොහිතු වෙලාවක වෙන එක් සිදුවිමක් නිසා ඇයගේ දකුණු අත අහිමිවෙනවා. එතැනින් එහාට ඇයගේ ක්‍රිකට් දිවිය අවසන් වේවිද? පවුලේ සැමටම එකතු වෙලා පැය දෙකක් ඇස් ඉවතට ගන්නේ නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි ඉතින් මේක.

”අවුරුදු ගණන් මහන්සිවෙලා කැපවෙලා ජිවිතේ තැනකට ආවම හැමෝම කියනවා ඒක වාසනාව කියලා.. එත් වාසනාව කියලා දෙයක් නැහැ. තියෙන්නේ උත්සහාය”

Subtiltes By

දර්ශණ නිශාන්ත පීරිස්

(Zoomlk)

IMDb Rating 8 10,376 votes
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

R. Balki
Director

Cast

Abhishek Bachchan isPadam Singh Sodhi (Paddy Sir)
Padam Singh Sodhi (Paddy Sir)
Shabana Azmi isAnina's Grandmother
Anina's Grandmother
Amitabh Bachchan isSelf (commentator)
Self (commentator)
Neroli Meadows isSelf (commentator)
Self (commentator)
Akshayy Joshi isAnina’s Brother
Anina’s Brother

Similar titles

Pearl (2022) Sinhala Subtitles
Fanaa (2006) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaadhal Konden (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vakeel Saab (2021) Sinhala Subtitles
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joseph (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Rising Hawk (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kuri (2022) Sinhala Subtitles | “බෙට්සි” | සිංහල උපසිරැසි සමඟ
Bad Newz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor G (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Routtu (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published