ඉතින් මේ ෆිල්ම් එක 2009 මැයි 1 වෙනිදා US වල තිරගතවෙලා තියෙනව මේකට IMDB 5.8 ක් හම්බවෙලා තියෙනවා (සාමාන්‍යයෙන් හොද රේටින් එකක්). මේ ෆිල්ම් එකම ඩොලර් මිලියන 32 ක් ගිහින් තියෙනවා සහා මේකේ box office ආදායම ඩොලර් මිලියන102ක් වෙනවා.
Mark Waters තමයි ඉතින් මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ මේකේ අපි දන්න කෙනෙකුත් ඉන්නවා. ඔව් ඉතින් මේකේ ඉන්න නළුනිලියන් ලෙස Matthew McConaughey, Jennifer Garner,Michael Douglas,Lacey Chabert සහා The Amazing Spiderman ෆිල්ම් එකේ අපේ පිටර් කොලුවගේ කෙල්ල හෙවත් ග්වෙන් ස්ටේසි චරිතය රඟදක්වන Emma stone ද මේකේ ඉන්නවා. ඉතින් මෙච්චර කියවපු එකේ කතාවත් බලාගෙනම යමුනේද?
මේකේ ප්‍රධාන චරිතෙ නම තමයි කොනර් මීඩ්. ඉතින් මෙයා වෘත්තිය තමයි පොටො ගහන එක. පොටො ගහන එකට අමතරව මෙයා ස්ත්‍රිලොලියෙක් (අද තව කෙනෙක් එක්ක, හෙට වෙන කෙනෙක් එක්ක). මෙයාට එහෙම වෙන්නත් පොඩි හේතුවක් තියෙනව. ඉතින් ඔහොම යනකොට මෙයාට එයාගෙ පොඩි මල්ලිගෙන් එයාගේ වෙඩින් එකට ආරාධනාවක් හම්බවෙනවා. ඉතින් මෙයා ඒකට යනවා. ඒ වෙඩින් එකට ගිහාම මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු ගහනවා.
ඉතින් මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු වෙන්න මොනාද උනේ?
ඇයි මෙයා ස්ත්‍රිලොලියෙක් උනේ?
කව්ද මේ කලින් පෙම්වතියන්ගේ හොල්මන් කියන්නේ?
මෙතනින් එහාට ඔයාට බාරයි. ආ… අමතක උනා මේක Romatic,Comedy ගණයට අයත් වෙනව. කොමෙඩි කියනකොට දන්නවනේ, හැබැයි මමනම් එකෙන්ම කැමති මේ ෆිල්ම් එකට ඔයාලටත් හොද ෆිල්ම් එකක් වෙයි කියල මං හිතනවා මං තවපාරක් මතක් කරනවා
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 500 MB | English | |
BluRay HD 720p | 900 MB | English | |
BluRay FHD 1080p | 1.8 GB | English |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 500 MB | English | |
BluRay HD 720p | 900 MB | English | |
BluRay FHD 1080p | 1.8 GB | English |