Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

965 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.2 5 5 votes
Dec. 04, 2020United States113 Min.

Godmothered (2020) | සිංහල උපසිරැසි සමඟ

නත්තල වෙනුවෙන්ම හා පවුලෙ හැමෝටම එකට බලන්න පුලුවන් චිත්‍රපටියක් Dissney+ විසින් මේ මාසේ එලිදැක්වූවා, ඒ වගේම මේකට සූම් එකෙන් තමා මුලින්ම උපසිරැසි දෙන්නේ,කතාව පැත්තට යමු, මේ කතව පටන් ගන්නෙ සුරගනා ලෝකෙන් එහෙ තියෙනවා මදර්ලෑන්ඩ් කියල මැජික් තැනක්, ගෝඩ්මදර් දෙව්දුවන් ජීත්වත් වුණ සහ ඉගෙන ගත්තු තැන

මේ සුරංගනාවියෝ මදර්ලෑන්ඩ් වල ඉදන් දුකින් ඉන්න මිනිස්සුන්ව සතුටට පත් කරන්න මේ ලෝකෙට එනවා, ඒ එන්නේ මනුෂ්‍ය ලෝකෙ කෙනෙක් එයාලගෙන් උදව් ඉල්ලුවොත් විතරයි, මිනිස්සු සුරංගනාවියන්ගෙන් උදව් ඉල්ලන එක නැති වෙලා,ඒක නිසා මදර්ලෑන්ඩ් එක වහන්න තීරණය කරනවා, ඉතිං ඒක නවත්තන්න එක සුරංගනාවියක් දරණ වෙහෙස ඔයාලට මේ කතාවෙන් බලන්න පුලුවන්,මේකට imDB ඒකෙන් 6.2/10 ලැබිල තියෙනවා

Subtiltes By

චාමික දිල්හාර

(Zoom)

IMDb Rating 6.1 14,197 votes
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Luka Chuppi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toy Story (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madame Web (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Silence (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lazareth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoothnath (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Revenant (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Christmas Bloody Christmas (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stuart Little 2 (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Sea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published