Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1553 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.5 35 35 votes
Jun. 07, 2024India119 Min.

Golam (2024) | “සාහසික අපරාධයක සුලමුල”

 

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ මලයාලම් සිනමාවේ මේ අවුරුද්දේ ආපු Crime/Thriller ඝනයට අයත් වෙන සුපිරිම සුපිරියක්..දන්නවනේ ඉතින් මලයාලම් ෆිල්ම් ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ..මේ ෆිල්ම් එකට IImdb රේටින් 7.2ක් ලැබිලා තියෙනවා..මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා මම වගකීමෙන් කියනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

V tech කියලා සමාගමක් තියෙනවා..ඒ සමාගමේ MD වොෂ් රූම් එක ඇතුළේ මැරිලා වැටිලා ඉද්දී හොයා ගන්නවා..ඉතින් මේ පරීක්ෂණය භාර වෙන්නේ සන්දීප් කියන අති දක්ෂ පොලිස් නිලධාරියාට..හැමෝම හිතුවත් මේ මරණය සාමාන්‍ය මරණයක් කියලා සන්දීප්ට තේරෙනවා මේක මිනීමැරුමක් කියලා..ඒත් ඒක තහවුරු කරන්න කිසිම සාක්ෂියක් සන්දීපට හම්බෙන්නේ නෑ..මේ V tech සමාගමේ ඉන්නේ සේවකයන් 15 දෙනයි..ඉතින් සන්දීප් මේ 15 දෙනාගෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න පටන් ගන්නවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ඇත්තටම මේක මිනීමැරුමක්ද ???? එහෙනම් කව්ද ඒ මිනීමැරුම කරේ ???? මොන හේතුවකටද මිනීමැරුම කරේ ???? සන්දීප්ට මේක පිටුපස තියෙන අභිරහස හෙළිදරව් කර ගන්න පුළුවන් වෙයිද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක මග හැර ගත්තොත් ඒක ලොකු අපරාධයක් කියලා තමයි..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk )

IMDb Rating 6.2 2,311 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Samjad P S
Director

Cast

Ranjith Sajeev isASP Sandeep Krishna
ASP Sandeep Krishna
Dileesh Pothan isIssac John
Issac John
Alencier Ley Lopez isCI Abdul Raheem
CI Abdul Raheem
Siddique isDr. Kuriakose Chemmanam
Dr. Kuriakose Chemmanam
Srikant Murali isBabu Thomas IPS
Babu Thomas IPS
Sunny Wayne isGibson George
Gibson George
Sudhi Kozhikode isSI Noushad
SI Noushad

Similar titles

Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kho Kho (2021) Sinhala Subtitles
Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vivesini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maniyarayile Ashokan (2020) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udta Punjab (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Caregiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vichitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published