Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3324 Views
  • Watch trailer
  • Player 01
  • Player 02 720p
  • Player 03 480p
  • Player 03 720p
Goodnight Mommy (2022) Sinhala Subtitles

Goodnight Mommy (2022) Sinhala Subtitles

Your rating: 0
9.3 3 3 votes
Sep. 16, 2022United States91 Min.

Goodnight Mommy (2022) Sinhala Subtitles | මව යක්ෂණියක් වූ කල! [සිංහල උපසිරැසි සමඟ]

(Goodnight Mommy (2022) Sinhala Sub , Goodnight Mommy (2022) Sinhala Subtitle , Goodnight Mommy (2022) Sinhala Subtitles)

ආයුබෝවන්! කියලා ඔන්න අදත් ආදරෙන් සාදරෙන් පිලිගන්නවා හැමෝවම! අද මං ඔයාලට අරගෙන එන්නෙ Goodnight Mommy (2022) චිත්‍රපටයට උපසිරැසි. මෙම චිත්‍රපටය IMDb අගය ★ 5.5/10ක් ද, Rotten Tomatoes 37% ක අගයක්ද, ගූගල් පරිශීලක 67%ක අගයක්ද ලබාගෙන තියෙනවා. Drama/Thriller කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය පැය එකයි මිනිත්තු තිහක කාල සීමාවක් තුල ධාවනය වෙනවා.

Director: Matt Sobel
Producers: Nicolas Brigaud-Robert, Joshua Astrachan, V.J. Guibal, David Kaplan

Cast එක විදිහට :
Naomi Watts, Cameron Crovetti, Nicholas Crovetti, Peter Hermann

මේ චිත්‍රපටය Prime Video ඔස්සේ සැප්තැම්බර් මස 16 වෙනිදා තමයි නිකුත් වෙන්නෙ. චරිත හතරක් වටා ගෙතෙන මේ කතාව හොඳට රසවිඳින්න පුලුවන් thriller චිත්‍රපටයක් කියලා කියන්නත් පුලුවන්. ඉතිං හැමෝටම බලන්න ආරාධනා කරලා අදට මං මෙතනින් නවතිනවා.

“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

Subtiltes By

රුක්ෂාන් ඛාන් (රුකා)

(Piratelk)

IMDb Rating 5.6 2,502 votes
Goodnight Mommy (2022) Sinhala Subtitles
Goodnight Mommy (2022) Sinhala Subtitles
Goodnight Mommy (2022) Sinhala Subtitles
Goodnight Mommy (2022) Sinhala Subtitles
Goodnight Mommy (2022) Sinhala Subtitles
Goodnight Mommy (2022) Sinhala Subtitles

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Matt Sobel
Director

Cast

Similar titles

Maa Tujhhe Salaam (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lake Bodom (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan Part I (2022) Sinhala Subtitles
Ready Player One (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Elvis (2022) Sinhala Subtitles
Bigil (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harom Hara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laxmii (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ඔරිජිනල් : Minions: The Rise of Gru (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ |ඔරිජිනල් පිටපත 
The Midnight Sky (2020) With Sinhala Subtitles

(1) comment

  • Niroshan April 19, 2025 Reply

    ♥️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published