Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1311 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Sep. 20, 2024India

Gorre Puranam (2024) | බැටළුවෙක් කල හදියක්

 

 2024 සැප්තැම්බර් 20 දින තිරගත කිරීම ආරම්භ කර, ඔක්තෝබර් 10 දින OTT හරහා ප්‍රදර්ශනය ආරම්භ කල නවතම තෙලුගු නිර්මාණයක් තමයි Gorre Puranam. බැටළුවාගේ කතාව යන තේරුම තියෙන්නෙ. Comedy, Drama, Crime විදිහට වර්ග කරන්න පුලුවන්. විශේෂයෙන්ම කොමඩි පැත්තට තමයි බර. සාහසික අපරාධයක්, දේශපාලන යටිකූට්ටු, පලිගැනීමක්, ආගමික ගැටුමක් සම්බන්ධව ගලාගෙන යන කතාවක් වුනත්, ඒ අතරින් ලස්සනට හාස්‍යය මතුකර, එය මුලු චිත්‍රපටය පුරාම රඳවාගන්න නිර්මාණකරුවන් සමත්වෙලා තියෙනවා. මෙහි වැඩිය නලු නිලි පිරිසක් නෑ. ගොඩාක් ජනප්‍රිය අයත් නෑ. ප්‍රධාන නිලියක් ඇත්තෙම නෑ. ප්‍රධාන චරිතය වන රවීගෙ භූමිකාවට Suhas Pagolu පෙනී සිටිනවා. ඉස්සර බොහෝවිට දුෂ්ට චරිත වලට පෙනී ඉඳලා දැන් කොමඩි චරිත වලින් වැඩ පෙන්වන Posani Krishna Murali විනිසුරු ලෙස අමතක නොවෙන රංගනයක නිරත වෙනවා. ධාවන කාලය පැය 1 වි. 43 යි.
මේ කුතුහලය දනවන කතාව ජේසු ලෙසත් හැඳින්වෙන රාම් නමැති බැටළුවෙකු වටා තමයි ගෙතී තියෙන්නෙ. හරියටම කිව්වොත් ප්‍රධාන චරිතය තමයි රාම්. බැටළු රැලක සිටින එක් බැටළුවෙක් වන රාම්ගේ සිහිනය වන්නේ, ඔහු හැමදාම කඳු මුදුනේ සිට ඈත දකින ලස්සන ලෝකයට, එනම් නගරයට එන්නයි. පැමිණීමෙන් පසු සත්ව බිලි පූජා කිරීමේ සිරිත නිසා, ඔහුට ආගම හා දේශපාලනය සම්බන්ධ අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. මෙම කුමන්ත්‍රණවලින් බේරීමට උත්සාහ කරන විට, ඔහුව සිරගත කරනු ලබනවා. එහිදී ඔහුට හම්බෙන මැදිරි සගයා තමයි, සිරකරු රවී. මේ රවී කියන්නේ කවුද? ඔහු හිරේ සිටින්නේ ඇයි? ඔහු බැටළුවාට සම්බන්ධ වන්නේ කෙසේද? ගොරේ පුරාණම් කතාවෙන් මේ සියලු ප්‍රශ්න වලට අවසානයේ කවුරුත් නොසිතන සම්බන්ධතාවන් ටිකක් ලැබේවි. චිත්‍රපටය බලමු.

Subtiltes By

Rasika Samanjith

(Subzlk)

IMDb Rating 5.9 3,449 votes
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Bobby
Director

Cast

Similar titles

Modest Heroes (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Old School (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: Brave New World (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover Part 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mangalavaaram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Innalekal Thalirkkumbol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Get Smart (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Loud House (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published