Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

6159 Views
  • Player 01
  • Player 02
  • Player 03
Gulu Gulu (2022) Sinhala Subtitles | ”ගුගල් වගේ ගුගල් “ | සිංහල උපසිරැසි සමඟ

Gulu Gulu (2022) Sinhala Subtitles | ”ගුගල් වගේ ගුගල් “ | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Jul. 29, 2022India122 Min.

Misadventures of a Travel Junkie

(Gulu Gulu (2022) Sinhala Sub , Gulu Gulu (2022) Sinhala Subtitle , Gulu Gulu (2022) Sinhala Subtitles)

” හැමෝම කියනවා…එක භාෂාවක් නැති වුණාම මුලු ජාතියක්ම වදවෙලා යනවා කියලා…. මට ඒකේ අනිත්පැත්ත වුණා….මගේ ජාතිය වදවෙලා ගියා…ඒ එක්කම මගේ මව් භාෂාවත් වදවෙලා ගියා….” ලිපිය උඩ වැකිය පවසා පටන් ගන්න හිතුවේ..මෙ චිත්රපටිය හාස්ය නළු සන්තනම් ගේ චිත්රපටියක් වුවත්…මෙ හාස්යෝත්පාදකයට වඩා….සමාජය තුලට විසාල පණිවිඩයක් දිමට උත්සහා කර ඇති නිසයි…

මෙක හොද Family Entertainment චිත්රපටියක්. .. Family Entertainment චිත්රපටියක් උනාම ආදරය ,සිනහාව,බිය,ප්රචණ්ඩත්වය කියන සෑම කරුණම අන්තර්ගත වුවොත් මට අනුව ඒක Family ඔඩියන්ස් එක වැලදගන්න චිත්රපටියක් ලෙස සලකන්න පුලුවන්….මේ චිත්රපටියත් එවැනිම චිත්රපටියක් කියලා කියන්න ඔනි…

දමිළ නළු සන්තනම් ප්රධාන චරිතය රගපෑ හොදම චිත්රපටිය මෙය බව අනිවාර්යයෙන්ම කියන්න ඔනි…. සමස්තයක් වශයෙන් ෆිල්ම් එක හොදයි…

සන්තනම් ගේ රගපෑම මෙ ෆිල්ම් එක ඇතුලේ ලොකු වෙනසක් දැක්කා…ප්රහසන ශිල්පියෙක් (comedian) කෙනෙක් විධිහට මෙච්චර කාලයක් දමිළ සිනමාවේ දුටු සන්තනම් ව විරයෙක් ගේ චරිතය හරහා දැකගන්න පුලුවන් වුණා….ඒ රගපෑම අගය කල යුතුම රගපෑමක්….

Rathna kumar අධ්යක්ෂක වරයෙක් වශයෙන් තමන්ගේ කාර්යය හොදට කරලා තිබ්බා vijay karthik ගේ cinematography..ඒවගේම මෙ චිත්රපටය තුල තිබු සංස්කරණය හැමදේම වගේ හොදට කරලා තිබ්බා…

සංතෝෂ් නාරායනන්ගේ සංගිතය ගැන නම් මට තියෙන්නේ චිත්රපටය තුල නොමද පැහැදිමක්…

Family Entertainment චිත්රපටියක් විධිහට මෙ චිත්රපටය ඉදිරියෙන්ම තියන්න පුලුවන්….

” මිනිස්සුන්ගේ පලවෙනි භාෂාව මොකක්ද කියලා දන්නවද ? – අඩන ඒක “

Subtiltes By

ඉනුෂ සුදන්ගම (Cineru)

(N/A)

IMDb Rating 7.2 348 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Rathna Kumar
Director

Cast

Similar titles

Incoming (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Halloween, Scooby-Doo! (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laandhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles IV: Immortal (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aloha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirg (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thallumaala (2022) Sinhala Subtitles

(1) comment

  • Lakshan September 30, 2022 Reply

    Good movie

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published