Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1850 Views
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 17 17 votes
May. 16, 2024India132 Min.

Guruvayoor Ambalanadayil (2024) | රත්තරං මස්සිනාලා දෙන්නෙක්

 

දැනට IMDB 7.0  අගයක් තියෙන මේ චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් අතින් ඉතා ඉහලින් ඒ කියන්නෙ මේ වන විට කෝටි 90 ඉක්මවල ආදායම් ලබපු එකක්. මේ දිනවල විවිධ ශානර වල මලයාලි චිත්‍රපට වලින් ඉහළ ප්‍රතිචාර ලබා ගත්තා. මේක නම් මලයාලින්ටම ආවේණික සාමාන්‍ය සරල කොමඩියක් හැටියට හඳුන්වන්න පුළුවන්. ලොකු ලොකු ටොපික් නෑ ඉතා සරල කතාවක් බොහොම විනෝදෙන් රස විඳින්න පුලුවන් ජාතියෙ ප්ලොට් එකක් තමයි මේකෙ තියෙන්නෙ.

මේකෙ කතාව තියෙන්නෙ අපූරු මස්සිනාල දෙන්නෙක් ගැන. එක්කෙනෙක් ආනන්ද් කේරළේ අනිකා විනූ මැදපෙරදිග රැකියාවක. විනූට මගුල් යෝජනාවක් එන්නේ ආනන්ද්ගෙ සහෝදරිය අංජලී සම්බන්ධයෙන්. දෙමස්සිනෝ අතර සම්බන්ධය ගොඩ නැගෙන්නෙ එතනින්, තමන්ගෙ පෙම්වතියගෙ බූට් පාර කාල තනිකඩව ඉන්න අදහස් කරපු විනූව කසාදෙට නම්ම ගන්නෙ ආනන්ද්. අමතක කරන්න බැරිව හිටිය පරන පෙම්වතිය ජීවිතෙන් අයින් කර ගන්නත් ඒ වෙනකොට වෙන වෙනම හිටිය ආනන්ද්ගෙ බිරිය ආයෙමත් ඔහුගෙ ජීවිතයට ඇතුල් කර ගන්නත් දෙමස්සිනෝ එක මොහොතෙ එකඟතාවයකට එනවා. සඳහා ආපසු කේරළේට එන විනූ ප්‍රථම වතාවට තම මස්සිනා මුණ ගැහෙනවා.ඒ සමගම වෙන්නෙ හිතන්නෙ නැති පෙරළියක්.( හැබැයි නරඹන්නො ඒ වෙන කොට සීන් එක දන්නවා හොඳට ඇහැ ගහ ගෙන හිටිය නම්) මළ මගුලක් තමයි වෙන්නෙ. මේ මගුලට වැටෙන විවිධාකාර බාධක මැද්දේ මගුල් දිනය උදා වෙනවා.ඉතින් නරඹන්න.

ප්‍රීතිවිරාජ් සමග බැසිල් ජෝශප් තමයි මේ දෙමස්සිනාලා. අනස්වරා රාජන් සහ නිකිතා විමල් අනිත් පැත්තෙන් ප්‍රධාන චරිත දෙක. බැසිල්ම යොදාගෙන මේ වගේම ලස්සන ට්විස්ට් සහිත ජය ජය ජය හේ සහ අන්තරාක්ශරී චිත්‍රපට අධ්‍යක්ෂනය කල විපින් දාස්ගේ වැඩක් මේක.

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 6.7 1,563 votes
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Vipin Das
Director

Cast

Similar titles

Tikdam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chote Nawab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret Headquarters (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
(Tillu)²  | Tillu Square  (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Garudan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parava (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mister (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jolt (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Reunion (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published