Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

995 Views
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 7 7 votes
Jun. 26, 2024South Korea102 Min.

Handsome Guys (2024) | කඩවසම් හාදයෝ

 අද අරගෙන ආවේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් කොමඩි හොරර් ෆිලුමක්. නම තමා Handsome Guys. ගිය අවුරුද්දේ ආපු ෆිල්ම්වලින් මන් එනකම් බලාගෙන ඉදපු එකක් මේක. 2024 ජුනි 26 වෙනිදා තියටර්ස්වලට රිලීස් වුන Handsome Guys ඩොලර් මිලියන 14.4ක ආදායමක් ලබලා ගිය අවුරුද්දේ කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 8 වෙනි ස්ථානයට එන්න සමත් වුනා. Horror, Comedy, Supernatural ගනයට තමා Handsome Guys අයිති වෙන්නේ. 2010 අවුරුද්දේ රිලීස් වුන Tucker & Dale vs. Evil චිත්‍රපටියේ රීමේක් එකක් මේක. ඒකට නොදෙවෙනි වෙන්න වැඩේ කොලිටියටම තියෙනවා හැබැයි. මේකේ අධ්‍යක්ෂණය කරන්නේ Nam Dong Hyeop විසින්.

කාස්ට් එක පැත්තට ගියොතින් සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා ඉන්නේ. Lee Sung Min & Lee Hee Joon.. මේ දෙන්නා ගැන නම් ඉතින් කොරියන් ඩ්‍රාමා බලන අය හොදට දන්නවනේ. ආයේ ඉතින් කරන චරිතෙට උපරිම සාධාරණයක් කරන සුපිරිම නළුවෝ දෙන්නෙක් තමා මේ දෙන්නා. තව මේ ෆිලුම එනකම් බලන් ඉදපු ලොකුම හේතුව තමා Gong Seung Yeon. මන් කැමතිම නිළියෝ අතරේ උඩින්ම ඉන්න කෙනෙක් තමා Seung Yeon කියන්නේ. The First Responders බලපු අය නම් සොන්ග් සොල් කිව්ව ගමන් දන්නවනේ. තව Park Ji Hwan & Lee Kyu Hyung.. කතාවල හොදට හිනස්සන දෙන්නෙක් විදියට ගොඩක් ප්‍රසිද්ධයිනේ මේ දෙන්නා. මේකෙත් සුපිරි ආතල් ටිකක් තමා දෙන්නේ. පැයයි මිනිත්තු හතළිස් එකක් පුරාවට ගලාගෙන යන මේ ෆිලුම කම්මැලි නැතුව හොදට හිනා වෙවී ආතල් එකේ බලන්න පුළුවන්❤️.

                                       CAST – රංගන දායකත්වය

                              • Lee Sung Min – කන්ග් ජේ පිල්

                              • Lee Hee Joon – පාක් සන්ග් ගු

                              • Gong Seung Yeon – කිම් මිනා

                              • Park Ji Hwan – කැප්ටන් චෝයි

                              • Lee Kyu Hyung – කොස්තාපල් නම්

           Summary – සාරාංශය

ජේ පිල්, සන්ග් ගු කියන්නේ අයියා මලෝ වගේ කඩවසම් හාදයෝ දෙන්නෙක් (ඒ ඩබල හිතන් ඉන්න විදිය). මේ දෙන්නා එකතු වෙලා ගැමි ජීවිතයක් ගෙවන්න කියලා ගෙයක් කුලියට ගන්න හෙන දුර පලාතක එනවා. ඔන්න ඔය අතරේ ඒ පැත්තටම යාළුවෝ සෙට් එකක් විනෝද චාරිකාවක් එනවා. එයාලගෙන් එක්කෙනෙක් තමා මිනා කියන්නේ. මේගොල්ලොන්ට ජේ පිල්, සන්ග් ගු දෙන්නව අහම්බෙන් මාර්ට් එකකදි හම්බෙනවා. එවෙලේ ඒ දෙන්නා නරක හෙන බයහිතෙන මිනිස්සු කියලා තමා මිනායි, එයාගේ යාළුවොයි හිතන්නේ.

ඔන්න ඔහොම යද්දි එක දවසක් මිනා එයාගේ යාළුවෝ එක්ක රණ්ඩු වෙලා වැව පැත්තට එනවා. එතනදි මාළු අල්ල අල්ල ඉදපු අර ඩබලව දැකලා බය වෙච්ච පාර මිනා වතුරට වැටෙනවා. කොහොමහරි මිනාව බේරගෙන ඉස්පිරිතාලෙ යන්න විදියක් නැති හින්දා මිනාව එයාලගේ ගෙදර අරන් යනවා. ඔන්න ඕක මිනාගේ යාළුවෝ දකිනවා. එවෙලේ එයාලා හිතුවේ මිනාව කිඩ්නැප් කලා කියලා. ඒ හින්දා මිනාව හොයාගෙන අර ඩබලගේ ගෙදරට යනවා. ඔන්න ඔය අතරේ ඒ ගෙදර යට තට්ටුවේ හිර වෙලා ඉදපු එළු හොල්මන කියලා කියන බැෆොමෙට් යක්ෂයත් අවදි වෙනවා. කුතුහලය නැතිවෙන හින්දා මන් තව මුකුත් කියන්න යන්නේ නෑ. මොනවයින් මොනවා වෙයිද කියලා ඔයාලම බලලා ඉන්නකෝ. ආ.. අමතක කරන්නැතුව සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න.

Subtiltes By

නයන බුද්ධික

(Baiscopelk)

IMDb Rating 6.5 653 votes
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Park Ji-hwan isChief Choi
Chief Choi
Lee Kyoo-hyung isOfficer Nam
Officer Nam
Woo Hyeon isFather Kim
Father Kim
Jang Dong-ju isSung-bin
Sung-bin
Kang Ki-doong isByeong-jo
Byeong-jo
Bin Chan-uk isYong-jun
Yong-jun

Similar titles

Apostle (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
DJ Duvvada Jagannadham (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man in the White Van (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tokyo Godfathers (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turning Red (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naiyaandi (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trigger Warning (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Devil Beneath (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan February 20, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published