Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3247 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.6 7 7 votes
Feb. 28, 2020India126 Min.

HIT The First Case (2020) | පළමුවැනි අපරාධ පරික්ෂණය

මුලින් කීවාක් මෙන් මේ වසරේ දකුණු ඉන්දියාවේ තෙලඟු සිනමාවේ තවත් විශිෂ්ඨතම සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි ආවේ. තෙලඟු සිනමා රසිකයො කවුරුත් දන්න නමක් තමයි Natural Star Nani කියන නම. ඔහුත් සමඟින් තවත් කිහිපදෙනෙකු එකතුවෙලා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ කවදාවත් නැතුව චිත්‍රපටයක විස්තර ඉදිරිපත් කිරිමේදි ප්‍රධාන නළුවන් අධ්‍යක්ෂකවරයා ඇතුලු පිරිස ගැන මුලින්ම සඳහන් කරන්නෙ ඇයි යන ප්‍රශ්නය ඔබටත් ඇති.! මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරායා Sailesh Kolanu ගේ පලමුවැනි චිත්‍රපටය තමයි මේ HIT 2020 කියන්නේ මීට පෙර ඔහු විසින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ඇතත් මේ තමයි ඔහුගේ සිනමා දිවියේ ආරම්භක ලක්ෂය ඉතින් ඔහු තමන්ගේ කුළුදුල් සිනමා නිර්මාණය කෙසෙ ඉදිරිපත් කර ඇත්ද යන්න ඔබටත් චිත්‍රපටය ආරම්භයේ සිටම දැක ගන්නට පුළුවන් ප්‍රධාන නළුවා ගතහොත් Vishwak Sen ඔහුගේ සිව්වැනි සිනමා පටය මොවුන් ගැන කීමට තරම් වැඩි විස්තර නොමැති නිසා මොවුන්ගේ හැකියාවන් කෙසේද යන්න සිනමාපටය නරඹලම දැනගන්නා ලෙසට මා යෝජනා කරනවා.
නළුවෝ නිලියෝ ගැන වැඩි විස්තර කිව්වේ නැතත් මොකක්ද මේ චිත්‍රපටිය කියල ඔයාලට පොඩි හදුන්වාදීමක් දෙන්න ඕනේ කියල හිතුනා.මේ ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා. අපිට ජිවිතේ විවිධ ආකාරයේ ගැටළු එනවා.එතකොට සමහර අය කැමති ඒ ගැටළු වලින් පැනල යන්න. සමහර අය කැමති ඒ ගැටළු වලට මුහුණ දෙන්න. තව සමහර අය කැමති ජිවිතේ එක්තරා කාලෙක ආපු ප්‍රශ්නයක් ආයේ එනවා නම්. ඒ මොකද ඒ ප්‍රශ්නෙට කලින් හරියට මුහුණදෙන්න බැරි උණු නිසා හෝ ඒ ප්‍රශ්නෙන් කලින් පරාද උනු නිසා. වික්‍රම් කියන්නෙත් අන්න ඒ මම අන්තිමට කියපු ජාතියේ කෙනෙක්.! වික්‍රම් නොහොත් අපේ කතා නායකයා වැඩ කරන්නේ HIT (Homicide Intervention Team) එකේ. ඒ කියන්නේ මිනීමැරුම් සම්බන්ධ අපරාධ හොයන එක තමා මෙයාගේ රාජකාරිය. ඒ සම්බන්ධව මෙයාගේ බුද්ධි මට්ටම සහ හැකියාව ඉහලම අගයක තියෙනවා බව ඔයාලට කතාවේ මුල ඉදන්ම තේරෙයි. එතකොට අනිත් අය ? ඒ අය ගැන මම කියනවට වඩා ඔයාලා බලලම අදහස ගන්නවා නම් තමයි හොද.
තව පොඩි දෙයක් අහන්නද? ඔයාලට මතකයි නේද Ratsasan ? අන්න එකේ වගේ කුතුහලය තියාගෙන බලන්න පුලුවන් විතරක් නෙමේ අන්තිම විනාඩි කීපය වෙනකන් මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරි විදියේ චිත්‍රපටියක් මේක. ඊලඟට සඳහන් කල යුතුම දේ තමයි චිත්‍රපටයේ පසුබිම් සංගීතය ඇතුලු අනිකුත් සංගීත ඛණ්ඩයන් මින් පෙර පැමිණි කිසිඳු සිනමා නිර්මාණයක් හා සමකල නොහැකි ලෙසින් ඉතාමත් ප්‍රශස්ත අයුරින් චිත්‍රපටයේ සෑම ජවනිකාවක් හා ඉදිරියට යමින් ඒ හා මනා ලෙස සහසම්බන්ධව සංගීතය ගලාගෙන යනවා. චිත්‍රපටය නැරඹු විචාරකයින් ඇතුලු බොහොමයක් දෙනා චිත්‍රපටය ගැන ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා.ඉතින් ඔබටත් ඒවායෙන් කිහිපයක් දැක බලා ගැනීම සඳහා පහතින් ඉදිරිපත් කර සිටිනවා. චිත්‍රපටය නරඹා ඔබගේ අදහස් උදහස්ද පහතින් දක්වා යන ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

විශේෂිත ප්‍රේක්ෂකයින්ගෙ සහ විචාරක අදහස් කීපයක්..!

මුලින් කීවාක් මෙන් මේ වසරේ දකුණු ඉන්දියාවේ තෙලඟු සිනමාවේ තවත් විශිෂ්ඨතම සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි ආවේ. තෙලඟු සිනමා රසිකයො කවුරුත් දන්න නමක් තමයි Natural Star Nani කියන නම. ඔහුත් සමඟින් තවත් කිහිපදෙනෙකු එකතුවෙලා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ කවදාවත් නැතුව චිත්‍රපටයක විස්තර ඉදිරිපත් කිරිමේදි ප්‍රධාන නළුවන් අධ්‍යක්ෂකවරයා ඇතුලු පිරිස ගැන මුලින්ම සඳහන් කරන්නෙ ඇයි යන ප්‍රශ්නය ඔබටත් ඇති.! මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරායා Sailesh Kolanu ගේ පලමුවැනි චිත්‍රපටය තමයි මේ HIT 2020 කියන්නේ මීට පෙර ඔහු විසින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ඇතත් මේ තමයි ඔහුගේ සිනමා දිවියේ ආරම්භක ලක්ෂය ඉතින් ඔහු තමන්ගේ කුළුදුල් සිනමා නිර්මාණය කෙසෙ ඉදිරිපත් කර ඇත්ද යන්න ඔබටත් චිත්‍රපටය ආරම්භයේ සිටම දැක ගන්නට පුළුවන් ප්‍රධාන නළුවා ගතහොත් Vishwak Sen ඔහුගේ සිව්වැනි සිනමා පටය මොවුන් ගැන කීමට තරම් වැඩි විස්තර නොමැති නිසා මොවුන්ගේ හැකියාවන් කෙසේද යන්න සිනමාපටය නරඹලම දැනගන්නා ලෙසට මා යෝජනා කරනවා.
නළුවෝ නිලියෝ ගැන වැඩි විස්තර කිව්වේ නැතත් මොකක්ද මේ චිත්‍රපටිය කියල ඔයාලට පොඩි හදුන්වාදීමක් දෙන්න ඕනේ කියල හිතුනා.මේ ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා. අපිට ජිවිතේ විවිධ ආකාරයේ ගැටළු එනවා.එතකොට සමහර අය කැමති ඒ ගැටළු වලින් පැනල යන්න. සමහර අය කැමති ඒ ගැටළු වලට මුහුණ දෙන්න. තව සමහර අය කැමති ජිවිතේ එක්තරා කාලෙක ආපු ප්‍රශ්නයක් ආයේ එනවා නම්. ඒ මොකද ඒ ප්‍රශ්නෙට කලින් හරියට මුහුණදෙන්න බැරි උණු නිසා හෝ ඒ ප්‍රශ්නෙන් කලින් පරාද උනු නිසා. වික්‍රම් කියන්නෙත් අන්න ඒ මම අන්තිමට කියපු ජාතියේ කෙනෙක්.! වික්‍රම් නොහොත් අපේ කතා නායකයා වැඩ කරන්නේ HIT (Homicide Intervention Team) එකේ. ඒ කියන්නේ මිනීමැරුම් සම්බන්ධ අපරාධ හොයන එක තමා මෙයාගේ රාජකාරිය. ඒ සම්බන්ධව මෙයාගේ බුද්ධි මට්ටම සහ හැකියාව ඉහලම අගයක තියෙනවා බව ඔයාලට කතාවේ මුල ඉදන්ම තේරෙයි. එතකොට අනිත් අය ? ඒ අය ගැන මම කියනවට වඩා ඔයාලා බලලම අදහස ගන්නවා නම් තමයි හොද.
තව පොඩි දෙයක් අහන්නද? ඔයාලට මතකයි නේද Ratsasan ? අන්න එකේ වගේ කුතුහලය තියාගෙන බලන්න පුලුවන් විතරක් නෙමේ අන්තිම විනාඩි කීපය වෙනකන් මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරි විදියේ චිත්‍රපටියක් මේක. ඊලඟට සඳහන් කල යුතුම දේ තමයි චිත්‍රපටයේ පසුබිම් සංගීතය ඇතුලු අනිකුත් සංගීත ඛණ්ඩයන් මින් පෙර පැමිණි කිසිඳු සිනමා නිර්මාණයක් හා සමකල නොහැකි ලෙසින් ඉතාමත් ප්‍රශස්ත අයුරින් චිත්‍රපටයේ සෑම ජවනිකාවක් හා ඉදිරියට යමින් ඒ හා මනා ලෙස සහසම්බන්ධව සංගීතය ගලාගෙන යනවා. චිත්‍රපටය නැරඹු විචාරකයින් ඇතුලු බොහොමයක් දෙනා චිත්‍රපටය ගැන ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Subtiltes By

දසන් බුද්ධික

(Baiscopelk)

IMDb Rating 7.6 6,524 votes
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

Concrete Utopia (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Border (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman (2009)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gentlemen (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Koyla (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kid Cannabis (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brother of the Year (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rising Hawk (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Parmanu: The Story of Pokhran (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published