Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2516 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Homefront (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Homefront (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 7 7 votes
Nov. 12, 2013United States100 Min.

Homefront (2013) | සැගවුනු ජීවිතයක්….

ඔන්න යාලුවනෙ මම ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන. මේක මම දවස් 2 ඇතුලත කරල ඉවර කරපු නිසා අඩු පාඩු එහෙම තියෙන්නත් පුලුවන්.. එහෙම උනොත් නම් සමාවෙන්න ඔනෙ.. ගිය වතාවෙ දුන්න “Blitz” එකේ හිටිය නළුවම තමයි මේකෙත් ඉන්නෙ. ඒ තමයි “Jason Statham”. මේ කතාව තිරගත උනේ 2013. IMDB එකේ අගය 6.7 අරන් තියෙනවා. මේ කතාව මම වැඩිය විස්තර කරන්නෙ නැහැ. මොකද trailer එක බලල, movie එක ඩවුන්ලොඩ් කරලම බලන්නකො..

ඔන්න එක තත්ත කෙනෙක් ඉන්නව. එයා රස්සව කරන්නෙ රහස් පොලිස් නිලදාරියෙක් විදිහට. ඉතින් එයාගෙ රස්සාව නිසා එයාටයි එයාගෙ පුංචි දුවටයි මුහුන දෙන්න සිද්ද වෙන කරදර ගැන තමයි මෙකෙන් කියන්නෙ. ඉතින් රස්සවයි දරු සෙනෙහසයි අතර දෙපැත්ත්ට දෝලනය වෙන තාත්තා කෙනෙක් කොහොමද ප්‍රශ්නෙට මුහුන දෙන්නෙ කියල බලාගන්න පුලුවන් මේකෙන්. කතාව හොද නරක ඔයාලම බලල තීරනය කරන්නකො.

Subtiltes By

දිමුත් චාමක (Di-Vit)

(Baiscopelk)

IMDb Rating 6.5 127,281 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Gary Fleder
Director

Cast

Jason Statham isPhil Broker
Phil Broker
James Franco isMorgan 'Gator' Bodine
Morgan 'Gator' Bodine
Izabela Vidovic isMaddy Broker
Maddy Broker
Winona Ryder isSheryl Marie Mott
Sheryl Marie Mott
Rachelle Lefevre isSusan Hetch
Susan Hetch
Kate Bosworth isCassie Bodine Klum
Cassie Bodine Klum
Clancy Brown isSheriff Keith Rodriguez
Sheriff Keith Rodriguez
Frank Grillo isCyrus Hanks
Cyrus Hanks

Similar titles

Willow (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life in a Year (2020) Sinhala Subtitles
Billa (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cats & Dogs 3: Paws Unite (2020) Sinhala Subtitles
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stuart Little (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rendagam (2022) Sinhala Subtitles
Son (2021) Sinhala Subtitles
Cinderella (2015) Sinhala Subtitles| සින්ඩරෙල්ලා | සිංහල උපසිරැසි සමඟ
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid: Rodrick Rules (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published