Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

227 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.0 1 1 vote
Nov. 24, 2011Denmark104 Min.

ID:A (2011) | නොදැන ගියොත් අතරමග

 

අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා 2011 වසරේ නිකුත්වුනු ඩෙන්මාර්ක් චිත්‍රපටයක්. හරියටම කිව්වොත් 2011 නොවැම්බර් 24 ඩෙන්මාර්කයේදී මුලින්ම තිරගත වුනා. භාෂාවත් ඩෙන්මාර්ක්මයි. විනාඩි 104 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය තමයි ID:A. ඒ කියන්නෙ IDENTITET ANONYM. මේක Thriller, Crime, Mystery වර්ගයේ චිත්‍රපටයක්. ඩෙන්මාර්කයේ Robert Awards සම්මාන උලෙළේදී හොඳම නිලිය, හොඳම සංස්කරණය සහ හොඳම විශේෂ ප්‍රයෝග සම්මාන සඳහා නිර්දේශිත වුනත්, එම අංශ තුනම Melancholia [2011] චිත්‍රපටයට පරාද විය. රංගන ශිල්පිනියක්, අධ්‍යක්ෂිකාවක් සහ ගායිකාවක් වන ස්වීඩන් ජාතික Tuva Matilda Moa Karolina Novotny හෙවත් Tuva Novotny මෙහි ප්‍රධාන භූමිකාව වන ඊඩාගේ චරිතයට පණ පොවනවා. ඊට අමතරව Flemming Enevold (ජූස්ට්), Carsten Bjørnlund (මාටින්) සහ Arnaud Binard (පියරේ) රංගනයෙන් එකතුවෙනවා.

                      මේකෙ කතාව ගැන කිව්වොත්, චිත්‍රපටය පුරාම කුතුහලය රඳවා තබාගෙන යාමට සමත්, අභිරහස් ගණයේ කතාවක්. ඒ නිසා මම වැඩි විස්තර කියන්න යන්නෑ. හැඳින්වීමක් හැටියට කිව්වොත්, එක්තරා තරුණ කාන්තාවක් සිහිය එනකොට ඉන්නෙ ප්‍රංශයේ, පාළු ප්‍රදේශයක ගඟක ගල් අතරෙ. නලලෙ පොඩි තුවාලයක්. සපත්තුවක් ගැලවිලා. අසල සල්ලි වලින් පිරුණු ලොකු ස්පෝර්ට් බෑග් එකක්. නරකම දේ තමයි ඇගේ මතකය අහිමිවෙලා. ඇය ඒ ප්‍රදේශයේ කුඩා හෝටලයක නවතිනවා. හෙමින් හෙමින් ඇය සොයාගන්නවා තමා ඩෙන්මාර්ක් ජාතිකයෙක් බවත්, යම් කණ්ඩායමක් තමන් පස්සෙ පන්නන බවත්. තමන් කවුද කියල හොයාගන්න ඩෙන්මාර්කයට යන්න ඇය තීරණය කරනවා. ඇය කවුද? ඩෙන්මාර්ක් ඇය ප්‍රංශයට ආවෙ කොහොමද? හතුරෝ, මිතුරෝ, නෑදෑයෝ වෙන් කරල හඳුනාගන්න බැරි තත්ත්වයක, ඇගේ මේ චාරිකාව ඇයව මොන අවසානයකට අරන් යයිද? ඉතින් කම්මැලිකමක් නැතුව රස විඳින්න පුලුවන් මේ නිර්මාණය ට්‍රයි කරල බලන්න. පරණයි කියල අතහරින්න එපා.

ඉතින් 18+ සීන් නම් මොකුත් නෑ

Subtiltes By

Rasika Samanjith

(Subzlk)

IMDb Rating 6 2,393 votes
ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2021) Sinhala Subtitles | Watch Online
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Theeviram (2020) With Sinhala Subtitles
The Ring (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Money (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
You’re Not Alone (2020) Sinhala Subtitles
The Nun II (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trip (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published