Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2711 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.8 8 8 votes
Oct. 07, 2022119 Min.

Ini Utharam (2022) | “වැළලුණු අභිරහසක්”

සුපිරි මලයාලම් ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම තමයි Ini Utharam.. ඒ කියන්නේ “උත්තර නෑ” කියන අර්ථය.. ඇත්තටම කිව්වොත් මේක අන්තිම වෙනකම් අපිටත් උත්තර නැති ප්‍රශ්නයක්.. 2022 ඔක්තෝම්බර් 7 වෙනිදා නිකුත්කරපු මේ ෆිල්ම් එක සුධීශ් රාමචන්ද්‍රන්ගේ අධ්‍යක්ෂනයක් ඔය ගොල්ලන්ට හොඳට පුරුදු නිලියක් වෙන අපර්ණා බාලමුරලි තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.. ඊට අමතරව හරිශ් උත්තමන්,කලාබවන් ශාජොන් වැනි පිරිසත් මේ ෆිල්ම් එකේ ඉන්නවා..

එහෙනම් කතාව පැත්තට හැරෙමු..

ජානකි කියන්නේ ඩොක්ටර් කෙනෙක්.. මෙයා දවසක් ශාන්ත පාර පොලිසියට ගිහින් කියනවා තමන් මිනිහෙක් මැරුවා කියලා.. ඒ මිනිය කැලේ වල දැම්මා කියලා එතැන පොලිසියට පෙන්නන නම් කියලා එතනින් එහා කතාව ගැන කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ..

Subtiltes By

උමේෂ් මදුරංග

Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saamy 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anjaan (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dabangg 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hisaab Barabar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost Lab (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dangerous (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Konda Polam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agent Revelation (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published