Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1309 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.7 3 3 votes
Mar. 14, 2024Ireland94 Min.

Irish Wish (2024) | “අයිරිෂ් පැතුම”

 

“Irish Wish” මේ අවුරුද්දේ මාර්තු මාසේ නිකුත් වුන Netflix චිත්‍රපටයක්. Comedy/Romance කියන Genres වලට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නේ. කොහොම වුනත් Comedy හෝ Romance ගතියටත් වඩා, ජීවිතේට ගොඩක් හොඳ පාඩමක් කියලා දෙන චිත්‍රපටයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මොකක්ද ඒ උපදෙස කියල මම ඔයාලට දැන් කියන්න යන්නේ නෑ මොකද ඒකෙන් කතාව Spoil වෙන්න පුළුවන් හින්දා.

මැඩ්ලින් කේලී කියන්නේ පොත් සංස්කාරකවරියක්. මෙයා පෝල් කෙනෙඩි කියන කතුවරයත් එක්ක එක පොතක වැඩ කරනවා. මේ සිදුවීම අස්සේ මැඩ්ලින් එහෙමත් නැත්තම් මැඩී ට පෝල් ගැන හැඟීමක් ඇතිවෙනවා. මේ දෙන්නගේ කතාව තවත් කීපදෙනෙක් එක්කම ඉස්සරහට ගලාගෙන යනවා. මැඩී තමන්ගේ ජීවිතේ ඉතුරු කාලේ එකට ගතකරන්න ගැළපෙනම කෙනා හොයාගන්න දරන උත්සාහය තමයි මේ කතාවෙන් විස්තර වෙන්නේ.

තව විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ චිත්‍රපටයට යොදාගෙන තියෙන ෆැන්ටසි බවින් තොර පරිසරය. දැක්කහම ඇස් ඇදලා යන ලස්සනම ලස්සන Location ටිකක් මේකට Capture කරගෙන තියෙනවා. ඒවත් ඔයාලට චිත්‍රපටය බලන ගමන් රසවිඳින්න පුළුවන්.

Subtiltes By

මලීෂ බණ්ඩාර

(Cinerulk )

IMDb Rating 5.2 15,190 votes
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Lindsay Lohan isMaddie Kelly
Maddie Kelly
Ed Speleers isJames Thomas
James Thomas
Alexander Vlahos isPaul Kennedy
Paul Kennedy
Elizabeth Tan isEmma Taylor
Emma Taylor
Jacinta Mulcahy isOlivia Kennedy
Olivia Kennedy
Jane Seymour isRosemary Kelly
Rosemary Kelly
Matty McCabe isKory Kennedy
Kory Kennedy
Dawn Bradfield isSaint Brigid
Saint Brigid
Maurice Byrne isSean Kennedy
Sean Kennedy

Similar titles

Gully Rowdy (2021) With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Snow White (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Wedding (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Imitation Game (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
F3: Fun and Frustration (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman vs. Robin (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Prison (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Grave Torture (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jananam 1947 Pranayam Thudarunnu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published