Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1349 Views
  • Watch trailer
  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
Island of Lemurs: Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Island of Lemurs: Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.5 2 2 votes
Apr. 03, 2014Canada39 Min.

Island of Lemurs: Madagascar (2014) | උනහපුළු රජ දහන…

සෑහෙන්න කාලයකට පසේ ඔයාලට වාර්තා වැඩසටහනකට උපසිරැසි දෙන්න කාලයක් හොයාගන්න පුළුවන් උනා. හැමෝගෙම කැමැත්තක් නැති උනත් ඉගෙන ගන්න ලෝකයේ තතු දැනගන්න කැමති මේ වගේ දේවල් පස්සෙන් එලවන පිරිසක් ඉන්න බව දන්න නිසා මේ කතාවට උපසිරැසි දෙන්න කියල තීරණය කලේ.

හරි ඔයාල බලල ඇති නේද මැඩගස්කර් කියන ඇනිමේෂන් චිත්‍රපට ටික. එතකොට ඔයාලට මතකෙට එන නමක් තමයි කිංග් ජුලියන්. අද මේ කියන්න යන්නේ උන්නැහේ ගැන නම් නෙමේ. ඒ චරිතයට පාදක උන ඇත්තටම ජීවත් වෙ එයාලගේ පරම්පරාව ගැන. කොහොමද එයාල මැඩගස්කරයට ආවේ, එයාලගේ මුතුන් මිත්තෝ කවුද, මෙයාල ලෝකයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද සහ මේ සත්ව කොට්ඨාශය තුල ඇති විවිධ වර්ග පිළිබඳව විස්තර රාශියක් මේ විනාඩි 40 තුලට ගොනු කරලයි තියෙන්නේ.

කිංග් ජුලියන් කිව්වට මෙයාලට අපි ඇත්තටම කියන නම ගැන කිව්වේ නැහැනේ. ඒ තමයි උනහපුළුවන්. අද මේ විනාඩි 40 දිවයන්නේ මැඩගස්කරය තම රාජධානිය කරගෙන ඉන්න මේ පුංචි අරුම පුදුම සත්ව කොට්ඨාශය පිළිබඳවයි. එහෙනම් මෙතැන් පටන් ඔයාලට කතාව බාරයි. හැමෝටම ජය ප්‍රර්ථනා කරනවා!!!

Subtiltes By

හසන්ත වික්‍රමරත්න

(Baiscopelk)

IMDb Rating 7 1,007 votes
Island of Lemurs: Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Island of Lemurs: Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Morgan Freeman isNarrator (voice)
Narrator (voice)

Similar titles

Spec Ops (2020) | Sinhala Subtitles
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alan Rickman in Alice in Wonderland (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 2 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Despicable Me 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in the Yard (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost in the Shell (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Break Even (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published