Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1280 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
It’s a Wonderful Life (1946) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

It’s a Wonderful Life (1946) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Dec. 20, 1946United States130 Min.

It’s a Wonderful Life (1946) |ජීවිතය චමත්කාරයි…

මීට අවුරුදු 66ට පෙර තිරගත උන ලස්සණ චිත්‍රපටියක් ගැනයි. 1946 දී තිරගත උන මෙය ඇමරිකාවේ එදා මෙදාතුර නිපදවූ චිත්‍රපට අතර පළමු තැන හැටියට ඇමරිකානු සිනමා ආයතනය නම් කර තියනවා. ඒ වගේම මේ වන විට IMDb එකේ මනාප 144,729ක් ලබාගෙන 8.7/10 ක රේන්ටින් එකකුත් එක්ක ශ්‍රේණිගතකිරීම්වල 31 වන තැන ලබාගෙන තියනවා. වැඩි විස්තර මෙතනින් බලන්න පුළුවන්…

ඒවගේම මෙය 1946 දී තිරගතවෙලා තියෙන්නේ කළු සුදු චිත්‍රපටියක් ලෙස උනත් 1986 දී වර්ණ චිතපටයක් බවට පත්කර තිබෙනවා. ලංකාවේ වගේ නැවත නිෂ්පාදනයක් නෙමේ. පරණ පිටපතම වර්ණ ගැන්වීමක්.

ඉතිං කතාව කෙටියෙන් කිව්වොත්, ජෝර්ජ් බේලී කියන්නේ සුරූපී බිරිඳක් ඉන්න, ලස්සන දරුපැටවුන් ටිකක් ඉන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහු ලස්සණට ජීවිතේ ගෙවාගෙන යනකොට දෙවියන්ට පේනවා මොහුට ඉදිරියේදී කරදරකාරි කාලයක් එන බව. ඉතිං මේ විපතින් ඔහුව ගලවා ගන්න ජෝර්ගේ රැකවල් දේවතාවා (guardian angel) විදියට දෙවිකෙනෙක් එවන්න තීරණය කරනවා. ඒ එවන්න තීරණය කරන දෙවියා දෙවන පංතියේ දෙවි කෙනෙක්. ඔහුට තවමත් පිහාටු ලැබී නෑ. මේ රාජකාරිය නිසිලෙස ඉටු කලොත් දිව්‍ය පියාපත් ලබාදෙන පොරොන්දුව පිට ඔහු රාජකාරිය බාරගන්නවා. නමුත් පොළවට එන්න කලින් ජෝර්ජ් ගැන හරියටම දැනගන්න ඕනනේ. ඉතිං ප්‍රධාන දෙවියන් විසින් ජෝර්ජ්ගේ ළමා කාලයේ සිට ජීවිත කතාව කියනවා. ඔන්න ඔය කියන කතාව තමයි අපට චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ….

ඉතාම ලස්සණ කතාවක්… ආදී කාලේ ෆිල්ම් එකක් කියලා අතාරින්න එපා. කැමති අය බාගෙන බලන්න…

Subtiltes By

ෆා ද බ්ලොගී

(Baiscopelk)

IMDb Rating 8.6 498,158 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Frank Capra
Director

Cast

James Stewart isGeorge Bailey
George Bailey
Donna Reed isMary Hatch
Mary Hatch
Thomas Mitchell isUncle Billy
Uncle Billy
Beulah Bondi isMrs. Bailey
Mrs. Bailey
H.B. Warner isMr. Gower
Mr. Gower

Similar titles

One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aruvi (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All Is Well (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ditched (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don’t Breathe (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stopmotion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beneath (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Miranda Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published