Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3748 Views
  • Player 01
  • Player 02
  • Player 03
Jiivi 2 (2022) Sinhala Subtitles | “ජීවිතය උඩු යටිකුරු කළ මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ

Jiivi 2 (2022) Sinhala Subtitles | “ජීවිතය උඩු යටිකුරු කළ මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Aug. 19, 2022109 Min.

Jiivi 2 (2022) Sinhala Sub
Jiivi 2 (2022) Sinhala Subtitle
Jiivi 2 (2022) Sinhala Subtitles

Jiivi 2 (2022


අද මම අරගෙන එන්නේ 2019 අවුරුද්දේ ආපු Jivi දෙමළ චිත්‍රපටියේ මේ අවුරුද්දේ නිකුත් වුන දෙවෙනි චිත්‍රපටිය, Jivi 2 වෙනුවෙන් උපසිරස අරගෙන.පළවෙනි කතාව ගොඩක් අය බලලා ඇති කියලා මම හිතනවා.කලින් වගේම vetri හා karunakaran සරවනන් හා මනී විදිහටත් රංගනයෙන් දායක වෙනවා.

කතාව යන්නේ පලවෙනි එකේ කතාව ඉවර වුණ තැනින්.සරවනන් ටිකෙන් ටික දියුණු වෙන්න උත්සහ කරනවා,ඒ එක්කම යාළුවා මනීටත් කඩයක් දාලා දෙනවා.කවිතාවත් බැඳලා ඔහොම ජීවිතේ යද්දී සිදුවීම් ටිකක් නිසා පළවෙනි කතාවෙ වගේම ආපහු දේවල් වෙන්න ගන්නවා.මේ චිත්‍රපටියේදී සරවනන් උත්සහ කරන්නෙත් ඒ ප්‍රශ්නය විසඳාගන්න.ඒ පරණ විදිහටම එයාගේ යාළුවෙක්ගේ ගෙදරක් කොල්ල කාල පස්සෙ ඒ යාළුවාව කට්ටියක් ඇවිත් මරලා දානවා.ඒකෙනුත් මේ දෙන්න ලොකු ප්‍රශ්නෙකට පැටලෙනවා…ඔහොම තමා කතාව යන්නේ.වැඩිපුර නොකියා මම මෙතනින් නවතින්නම්.

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineru වෙබ් අඩවියේ ලක්මිණ රුවිශාන් විසිනි

Subtiltes By

ஜீவி 2

Jiivi 2 (2022) Sinhala Subtitles | “ජීවිතය උඩු යටිකුරු කළ මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
Jiivi 2 (2022) Sinhala Subtitles | “ජීවිතය උඩු යටිකුරු කළ මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
Jiivi 2 (2022) Sinhala Subtitles | “ජීවිතය උඩු යටිකුරු කළ මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pencil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys 2 (2003) with Sinhala Subtitles
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuttputlli (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Extraordinary Adventures of Adèle Blanc-Sec (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beast (2022) Sinhala Subtitles | “වියරු වූ වන මෘගයා” | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published