Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3667 Views
  • Player 01
Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ

Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Jul. 28, 2022115 Min.

Truth Behind the Lie

Jothi (2022) Sinhala Sub
Jothi (2022) Sinhala Subtitle
Jothi (2022) Sinhala Subtitles

Jothi Movie Review: A shoddy, forgettable film- Cinema express

2022 ජුලි මස 28 වනදා සිනමාශාලා වල තිරගතවීම් ආරම්භ වාන මෙම දමිළ චිත්‍රපටයේ අධ්‍යක්ෂනය වගේම තිර පිටපත නිර්මාණය කරන්නේ A.V. Krishna Paramatma මහතා විසින් වන අතර මෙහි නිෂ්පාදන කටයුතු S. P. Rajasethupathi මහතා විසින් කර ඇත. මේ වන විට IMDb මීටරය තුල 6.7/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 55 පුරාවට ඉතාමත් කුතුහලයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක් කියලා සහතික වෙන්න පුලුවන්.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වන්නේ කවුද කියලා නම් ඔයාලා දන්නවා ලඟදි ගොඩක් කතාබහට ලක් උන ජීවී 2 දමිල චිත්‍රපටයේ හිටිය නලුවා මතකද මේ එයා තමා නමින් Vetri ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස රංඟනයෙන් එක් වන්නේ Sheela Rajkumar . සහ ඊට අමතරව Mime Gopi , Kumaravel , Krisha Kurup , Sheela Rajkumar වැනි එදිනෙදා සිනමාවේ අපේ ඇස ගැටෙන තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙක් එක් වෙනවා.

Jothi Movie Review - Only Kollywood

කතාව ගැන ටිකක් කියන්නම්.

අපේ කතාවෙ ප්‍රධන නිලියගෙ නම තමා ජෝති කියන්නේ , ජෝති දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මේ අතර තමා රටේ දරුවන් පැහැර ගැනීමක් ගැන ගොඩක් උණුසුම් විදිහට වාර්තා වෙන්නේ. කොහොමින් කොහොම හරි මේ අය ලස්සනට ජීවිතේ ගත කරන් යන අතරදී තමා හදිස්සියේම එක රැයක ජෝතිට හම්බවෙන්න දවස් 4 ක් තියෙද්දී ඇගේ බඩ කපලා ඇගේ දරුවාව කවුරු හරි හොරකම් කරගෙන යන්නේ.

මෙතනින් එහාට මම මොකුත් කියන්නේ නෑ , අනිවාරෙන්ම බලන්න මේක එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවත් හිතැතිව අදට මම සමුගන්නම්.

Subtiltes By

අශේන් මදුරංග (Cineru)

Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ
Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ
Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ
Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ
Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ
Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ
Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

2 Fast 2 Furious (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shutter Island (2010)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw V (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bagman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightmare Alley (2021) Sinhala Subtitles
The Protege (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unit 262 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Radhe (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oldboy (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published