Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1112 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Judaai (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Judaai (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.0 1 1 vote
Feb. 28, 1997India167 Min.

Judaai (1997) | “වෙන්වීම”

 මම කල නිර්මාණ catagary අතර ටිකක් වෙනස් ආකාරයේකල නිරමාණයක් මේ. මාගේ 10 වන නිර්මාණය වන මෙය රොමැන්ටික්ගනයේ ෆිල්ම් එකක් සුපිරි නළු අනිල් කපුර්ගේ රංගනයෙන් හැඩ වන මෙය ඉන්දියා රුප රාජිනි ශ්‍රී දේවිගේ රංගනයේන්ද හැඩගැන්වේ. විහිලු තහළුසීරියස් දර්ශන සපිරි නිර්මාණයක් වන මෙය jonny liwarගේ රංගනයෙන් හැඩ වේ.

කතාව මෙහෙමයි රාජ් වර්මා විවාහකයෙක් සහ ඉංජිනේරුවරයෙක් සහ කුනෙක් වඩුවාගේ ගෙදර පුටුව නැ වාගේ ඉංජිනේරුවරයාගේ ගෙදර ශීතකරණ නැ .ඒ .සි මැෂින් නැ මේ මාරම ගෙදරට බිරිද වෙලා එන්නේ සැප හොයන ශ්‍රී දෙවි දන්නවනේ ශ්‍රී දේවිගේ තරම ලේසි නැනේ නඩත්තුව රාජ්ට නම් මේක කරන්න බැ ඔන්න ඔය වෙලාවේ තමා කතාවට ජාන්වී එන්නේ එයානම් හොදට සැප විදපු කෙනෙක් එයා හැමදේටම මිලක් තියෙනවා ඉතින් එයා මිලක් නියම කරනවා රාජ් වර්මාට ඉන්දියන් රුපියල් කෝටි 2 ක් මේ 1997 ඈ රාජ් වර්මාත් ඒ ගානට පාඩු නැ කියලත් හිතෙන්න ඇති ජාන්විට අවසානයේ දැන් රාජ් වර්මට වැඩ කෝටියයි ඇයි ගැනුම දෙන්නෙක් තමන්ගේ සැමියා මුදලට විකුණු බිරිදගේ ශෝකාලාපය තමා ඊට පස්සේ

Subtiltes By

සුරනන්දන බංඩාර

(Cinerulk )

IMDb Rating 6.1 3,009 votes
Judaai (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judaai (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Raj Kanwar
Director

Cast

Anil Kapoor isRaj Verma
Raj Verma
Sridevi isKaajal Verma
Kaajal Verma
Urmila Matondkar isJhanhvi Sahni
Jhanhvi Sahni
Saeed Jaffrey isMr. Sahni
Mr. Sahni
Farida Jalal isKaajal's Mother
Kaajal's Mother
Kader Khan isKaajal's Father
Kaajal's Father
Paresh Rawal isHasmukhlal
Hasmukhlal
Johnny Lever isHiralal (Hari)
Hiralal (Hari)
Upasna Singh isHasmukhlal's Daughter…
Hasmukhlal's Daughter…

Similar titles

Cinemavadu (2021) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thiru.Manickam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A1 Express (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rider (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dog Gone (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Hostel (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vellam 2021 Sinhala Subtitles | Watch Online
Shivaay (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Help (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published