Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1632 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Juvva (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Juvva (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Feb. 23, 2018India120 Min.

Juvva (2018) | ආදරයේ බලය

2018 පෙබරවාරි මස සිට ප්‍රදර්ශනය ආරම්භ කල මෙම සලරුව Drama Action ගනයට අයත් නිර්මාණක්. ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Palak Lalwani, crezy crezy feeling (2019) බැලුව කෙනෙක්ටනම් මෙයාව අමතක වෙන්න විදිහක් නෑ Ranjith විසින්.. ප්‍රදාන චරිත නිරූපනය කරන නලු නිලියන නිතරම දකින්න ලැබෙන අය නම් නෙවෙයි. tamil, malayalam, ෆිල්ම් වල දකින්න ලැබෙන ගුරුත්වාකර්ෂණ අඩු කම ඇරුනම අනිත් සෑම දෙයක්ම හොද තත්වයේ පවතින නිර්මාණයක් කියල කියන්න පුලුවන්…. කතාව ගැනත්ව චන තුන හතරකින් කියන්නම්. සෘතී කියන්නෙ හොදට සල්ලි තියෙන කෙල්ලෙක්.. ඒත් එයාගෙ ජීවිතයේ සතුට කියන දේට වඩා තියෙන්නෙ, කෙනෙක් වෙනුවෙන් තියන බය… මේ අතරේ වංචාවෙන්ම සල්ලි හොයන රානාට (Ranjith) සෘතීව හමුවෙනවා… මුලින්ම රානගෙ අභිප්‍රාය සෘතීගෙ සල්ලි උනත්, සෘතීගෙ පළමු බැල්මෙන්ම ඒක වෙනස් වෙනවා… රානාට තමන්ගෙ ආදරය ප්‍රකාශ කරන්න පුලුවන් වෙයිද, සෘතීගෙ ජීවිතේ තියෙන බය මොකක්ද, මේ හැමදෙයක්ම සලරුව තුල ලස්සනට ඉදිරිපත් කරල තියනවා…

Subtiltes By

රසල් විරංග

(Cinerulk)

IMDb Rating 4.1 23 votes
Juvva (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Trikoti
Director

Cast

Similar titles

Choosi Choodangaane (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ladki (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2018) Sinhala Subtitles | නොනවතිමි | සිංහල උපසිරැසි සමඟ
Thani Oruvan (2015) with Sinhala Subtitles
Saakshyam (2018) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bumblebee (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triple Threat (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien: Romulus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
SWAT Duty : City Crisis (2020) Sinhala Subtitles
On the Line (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published