Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1859 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kakuda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kakuda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.7 13 13 votes
Jul. 12, 2024India117 Min.

Kakuda (2024) | “කකුදාගෙ ශාපය”

 

මේක horror / comedy කැටගරියට අයත් වෙන ෆිල්ම් එකක්..

මේක ගැන කියනවනම් පොඩ්ඩක් විතර stree ෆිල්ම් එකට ලගින් යන ගතියක් තියෙනවා.. ඒ වගේම අපිට මේ ෆිල්ම් එකේ ලස්සන ස්ටෝරියකුත් බලාගන්න පුලුවන්..

IMDB දර්ෂකයේ 5.7 ක වගේ අගයක් ලබාගනිපු මේ ෆිල්ම් එකේ අපි හැමෝම දන්න බොලිවුඩ් නලු Riteish Deshmukh සහ Saqib Saleem වගේම බොලිවුඩ් නිලි Sonakshi Sinha ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් රතෝඩී කියලා ගමක් තියෙනවා මේ ගමේ කකුදා කියලා එක අමනුශ්‍ය බලවේගයක් තියෙනවා..මේ ගමේ අය හැමෝම අගහරුවාදා රාත්‍රීයේ එක වෙලාවකට දොර ඇරලා තමයි තියෙන්නෙ..බැරිවෙලාවත් කාටහරි දොර අරින්න අමතක උනොත් ඒ කෙනා කකුදාගෙ ශාපයට ලක් වෙනවා.. ඒ වගේම එහෙම ශාපයට ලක් උන කෙනෙක්ට ඔටු කුදය කියන රෝගී තත්වය ඇතිවෙලා දවස් 13කින් මරනයට පත් වෙනවා..

ඉතින් මීට වඩා මොනවත් මම කියන්න යන්නෙ නෑ..ඒ වගේම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සනම ෆිල්ම් එක බලන්න කියලා..

Subtiltes By

ඉඳුවර නිසල්

(Cinerulk)

IMDb Rating 5.7 4,905 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Sonakshi Sinha isIndira / Gomati
Indira / Gomati
Aasif Khan isKilvish
Kilvish
Garrvil Mohan isGuitar Boy
Guitar Boy
Arun Dubey isBulbula’s Father
Bulbula’s Father
Magan Luhar isConductor
Conductor

Similar titles

Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infection  (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Befikre (2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minnal Murali (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Subramanyam for Sale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raghu Thatha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dancing Village: The Curse Begins (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dirty Grandpa (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Separation (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chak De! India (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 13, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published