Mammootty, Ajith Kumar, Tabu, Aishwarya Rai හා Abbas වැනි සුපිරිම නළුවන් රංගනැඑ යෙදෙන සුපිරිඝනයේ චිතපටයක් තමයි මේ Kandukondain Kandukondain ( කන්ඩුකොම්ඩේන් කන්ඩුකොන්ඩේන් – දුටුවෙමි දුටුවෙමි ) මේක ප්‍රේමණීය නාට්‍යම ඝනයට අයත් චිත්‍රපටයක්. මේකේ කතාව හා අධ්‍යක්ෂණය Rajiv Menon. මේක Jane Austen’s 1811 ගේ Sense and Sensibility කියන නවකතාව ඇසුරෙන් හැදුන චිත්‍රපටයක්. සංගීතය A. R. Rahman විසින්. Ravi K. Chandran සිනමාකරනයෙන් හා සංස්කරනය Suresh Urs විසිනි . මේ චිත්‍රපටය ජාතික සම්මාණ හා ෆිල්ම් ෆෙයාර් ඇතුලු ජාත්‍යන්තර සම්මාන රැසකට භාජනය වුනා .
ලබාගත් සම්මාණ
2001 National Film Awards
Won — National Award for Male Playback Singer – Shankar Mahadevan for “Enna Solla Pogirai”
2001 Filmfare Awards South
Won — Filmfare Award for Best Tamil Film — Kandukondain Kandukondain – Kalaipuli S. Thanu
Won — Filmfare Award for Best Tamil Director — Rajiv Menon
කතාව ගැන බලමු :
අරමුණුක් කරා ගමන් කරන (අජිත්) තරුනයෙක්ගේ ආදරය හා විශ්‍රාමික හමුද භටයෙක්ගේ ( මම්මුති) ආදරය ගැන කියවෙන කතාවක්. ලස්සනම පසුබිම් සංගීතය හා සින්දු නම් පංකාදු පහයි. බලලම කියන්නකෝ කොහෝමද කියල.
Quality | Size | Language | |
---|---|---|---|
WEBRip 480p | 750 MB | Tamil | |
WEBRip 720p | 1.5 GB | Tamil | |
WEBRip 1080p | 3 GB | Tamil |
Quality | Size | Language | |
---|---|---|---|
WEBRip 480p | 750 MB | Tamil | |
WEBRip 720p | 1.5 GB | Tamil | |
WEBRip 1080p | 3 GB | Tamil |