Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Kiki’s Delivery Service (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kiki’s Delivery Service (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.2 6 votes
Jul. 29, 1989Japan103 Min.

Majo no takkyûbin (1989) AKA Kiki’s Delivery Service | පුංචි මායාකාරිය

මායාකාරියෙක් වයස අවුරුදු 13 වුන ගමන් තනියෙම අවුරුද්දක් ගෙදරින් පිට ජීවත් වෙන්න යන එක එයාලගෙ අතීතයෙ ඉඳන් එන සිරිතක්. කොස්සක නැගලා එයාලගෙ හුරතලා කළු පූසත් එක්ක යන ගමනට හැම මායාකාරියක්ම ඇඟිලි ගනිනවා. මොකද එයාලගෙ ජීවිතේ ස්වාධීනව ගෙවන්න තියෙන කැමැත්ත, නිදහස එයාලා උපරිමෙන්ම අගය කරන නිසා. කිකී කියන්නෙත් ඒ මොහොත වෙනුවෙන් බලාගෙන ඉන්න පුංචි මායාකාරියක්. මේ ගෙදරින් යන මොහොතට නෑදෑයන්, යාළුවෝ, පවුලෙ උදවියත් සහභාගී වෙනවා. ඒක ඒ තරම් සුභ කටයුත්තක්. මෙහෙම පිට වෙන මායා කාරියො තමන් හොයාගන්න නගරයක අවුරුද්දක් ජීවත් වෙන්න ඕනෙ. ඒ අතර එයාලට කැමති විදයට ජීවත් වෙන්න පුළුවන්. හිතන්න ඒ වගේ නිදහසක් ලැබුනොත් කොච්චර ෂෝක්ද කියලා. කිකීගෙ මේ නිදහස් ජීවිතය මොන වගේද කියලා බලන්න පුළුවන් Kiki’s Delivery Service චිත්‍රපටය නැරඹුවට පස්සෙ.

මේ චිත්‍රපටිය අපිව වෙනමම ලෝකයකට අරන් යනවා. හරියට කිව්වොත් අපි හිත ඇතුලෙන් බලාපොරොත්තු වෙන නිදහස උපරිමයෙන් මේකෙන් රසවිඳින්න පුළුවන්. මේක නැරඹුවොත් අනිවාරෙන් හැමෝම හිතයි මටත් මෙහෙම ඉන්න අවස්ථාවක් ලැබුනොත් කොච්චර හොඳද කියලා. ඒ හැඟීම විඳින්න නම් අනිවාරෙන්ම මේක බලන්නම ඕනේ. මේ චිත්‍රපටියේ නිර්මාණ ශිල්පියාගෙ අරමුණත් ඒ ලෝකය⁣ට ප්‍රේක්ෂකයාව අරන් යන එක. 1989 කියන්නෙ ගොඩක් ඈත වුනාට ජපන් ඇනිමේෂන් වල ගුණාත්මකභාවය ඒ විදියටම තියෙන චිත්‍රපටියක්. ට්‍රෙලර් එක බැලුවොත් මොන වගේද කියලා හිතාගන්න පුළුවන්.

නිමවුම පැත්තෙන් ගත්තොත් ස්ටූඩියෝ ජිබලි ගැන ඔයාලා අහලා ඇති. ජපන් ඇනිමේෂන් වල පුරෝගාමියා වගේම ගුණාත්මකම ඇනිමේටර්වරයා තමයි ජිබලි කියන්නෙ. ඒකෙන් බිහිවුන නිර්මාණ වෙන Spirited Away වැනි IMdb Top 250 අතර තියෙන චිත්‍රපටියක් බලපු කෙනෙක්ට ජිබලි නිර්මාණ මොන වගේද කියන්න ඕනෙ නෑ. Studio Ghibli සහා Walt Disney අතර අවුරුදු 15ක බෙදාහැරීමේ සහයෝගිතාවය අනුව නිර්මාණය වුනු පළවෙනි චිත්‍රපටිය තමයි Kiki’s Delivery Service කියන්නෙ. 1998 වන විට කැනඩාව හා ඇමෙරිකාව යන රටවල් වල ආදායම් තබමින් සිනමාහල් වල දාවනය වුන මේ චිත්‍රපටිය Top 250 අතර නොතිබුනත් IMdb 7.9කුත් Rotten Tomatoes වල 97%කුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විශිෂ්ඨ කලා නිර්මාණයක් මගහැරගන්න එපා කියලා කියන ගමන් රසවිඳින්න ආරාධනා කරනවා.

Subtiltes By

නවෝදනී තිළිණි

(Baiscopelk)

IMDb Rating 7.8 146,207 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Minami Takayama isKiki / Ursula (voice)
Kiki / Ursula (voice)
Rei Sakuma isJiji (voice)
Jiji (voice)
Kappei Yamaguchi isTombo (voice)
Tombo (voice)
Keiko Toda isOsono (voice)
Osono (voice)
Mieko Nobusawa isKokiri (voice)
Kokiri (voice)
Kôichi Miura isOkino (voice)
Okino (voice)
Haruko Katô isOld Lady (voice)
Old Lady (voice)
Hiroko Seki isBarsa (voice)
Barsa (voice)
Yuriko Fuchizaki isKetto (voice)
Ketto (voice)
Koichi Yamadera isBakery Worker / Policeman (voice)
Bakery Worker / Policeman (voice)

Similar titles

Scooby-Doo! and the Gourmet Ghost (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ron’s Gone Wrong (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The House (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lego Batman Movie (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Power Rangers (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend of Deification (2020) Sinhala Subtitles
The Garden of Words (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kubo and the Two Strings (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wild Wild Punjab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Akash March 29, 2024 Reply

    ❤️❤️❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published