Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1308 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.4 30 30 votes
Sep. 12, 2024India125 Min.

Kishkindha Kaandam (2024) | මොකුත් මතක නෑ

 

ආයුබෝවන් මේක අද OTT නිකුත් උන නවතම මලයාලම් චිත්‍රපටියෙ උපසිරැසිය උණු උණුවෙම දෙන්න පුළුවන් උනා ඔන්න. මේකත් මේ වසර තුල නිකුත් උන මලයාලම් චිත්‍රපට අතර තවත් සුපිරියක්. කෝටි හතක බජට් එකකින් කරලා කෝටි 75 ඉක්මවපු ආදායමK ගත්ත  mystery thriller ඝනයෙ චිත්‍රපටයක්. ඒ වගේම තවත් අමුතුම කතාවක් කිව්වොත් නිවැරදියි.

මේකෙ ප්‍රධාන චරිත දෙක කරන්නෙ අසිෆ් අලි සහ අපර්ණා බාල මුරලි. ඒ කොහොම උනත් ප්‍රවීණ නළු විජයරාඝවන්ගෙ චරිතය මේ සියළු චරිත ඉක්මවා නැගී සිටින්නෙ ප්‍රභල රංගනයක් එක්ක.දිනිත් අයියතන් විසින් අධ්‍යක්ශනය කරන ලද මේ චිත්‍රපටය මේ තරම් සාර්ථක වෙන්න ප්ලොට් එක බලපාන්න ඇති.

කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. එහි සිටින තුන් වැන්නා ඔහුගේ පියා. හිටපු හමුදා භටයෙකු වන ඔහු ටිකක් දැඩි ගති ගුණ ඇති අමතක වීමේ රෝගයකින් පෙලෙන තැනැත්තෙක්. කලකට පෙර ඔහුගේ නිවසේ සිදුවන යම් සිදුවීම් කිහිපයක් ඔහු මතකයට නගා ගන්න උත්සාහ කරනවා. එය අභිරහසක්. ඒ ඇත්තටම එයට ඔහුගේ සම්බන්ධයක් තිබේද බලන්න. ඒ අතරම අළුත් ලේලිත් මේ අභිරහස් හොයන්න අත පොවනවා. මාමා ලේලි අතර ගැටුම් කෙසේ වෙයිද? අභිරහස් එලි වෙයිද?

මේ කට්ටිය ඉන්නෙ වනාන්තරයාක් අසලනේ. ඒ නිසා මේ කතාවට වඳුරෙකුත් සම්බන්ධයි. ඉතිං බලන්න අමතක වීම මේ පවුලට කොහොම බලපායිද කියල.

Subtiltes By

BANDULA K

(Baicopelk)

IMDb Rating 8.5 2,797 votes
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Asif Ali isAjay Chandran
Ajay Chandran
Vijayaraghavan isAppu Pilla
Appu Pilla
Vyshnavi Raj isPraveena
Praveena
Ashokan isSivadasan
Sivadasan
Jagadish isSumadathan
Sumadathan
Nizhalgal Ravi isAmrith Lal
Amrith Lal
Kottayam Ramesh isMurali Krishnan
Murali Krishnan

Similar titles

Wild Eyed and Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Koode (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Locked (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All Is Well (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sreekaram (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shivam Bhaje (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arjun Reddy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quiet Girl (2022) Sinhala Subtitles

(1) comment

  • Nuwan November 28, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published