Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3811 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Knock Knock (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Knock Knock (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.5 8 8 votes
Jun. 26, 2015Chile99 Min.

Knock Knock (2015) | බිහිසුණු සතිඅන්තය!

අපි සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් විදිහට එකිනෙකාට උදව්කරගන්නවා. ඒක ඉතින් මිනිස් ගතිය නෙ. කවදහරි රාත්‍රියක ඔයාලගෙ ගෙදර දොරට Knock Knock කියල කවුරුහරි තට්ටු කලානම්? ඔව් ඉතින් අපි දොර ඇරල බලනවනෙ කවුද කියලා. එවන් වෙබර් කියන්නෙ දරුවන් දෙදෙනෙක් ඉන්න සතුටින් සාමදානයෙන් ජීවත්වෙන කෙනෙක්. එවන්ගෙ බිරිඳ සහ දරුවන් සතිඅන්තය ගතකරන්න වෙරළට යනවා. එවන් තනියෙම ගෙදර ඉද්දි රාත්‍රියේ Knock Knock. කවුද ඇවිත්. එවන් දොර ඇරලා බලද්දි වැස්සට අහුවුන ගෑණුළමයි දෙන්නෙක්. එවන් එයාලට උදව්කරනවා. ඒත්, එවන් ගෙදරට වද්දගත්තෙ කවුද?

ඇත්තටම චිත්‍රපටය ගැන කියනවනම්, රංගනය නම් විශිෂ්ඨයි. ඒත් අවසානය ගැන නම් මගේ පුද්ගලිකවම සතුටක් නෑ. කමක් නෑ ඉතින්. බාගෙන බලන්නකො. කම්මැලි නැතුව අවසානය දක්වාම බලන්න පුළුවන්

Subtiltes By

රවිඳු තේනබදු

(Baiscopelk)

IMDb Rating 4.9 96,631 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Eli Roth
Director

Cast

Similar titles

Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tangled: Before Ever After (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinkhole (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Shortcut (2020) With Sinhala Subtitles
Imaginary (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Guillermo del Toro’s Pinocchio (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hum Tumhare Hain Sanam (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
TPB AFK: The Pirate Bay – Away from Keyboard (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joseph (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Amila January 24, 2023 Reply

    Meka download karanna denne nane

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published