Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2084 Views
  • Player 01 [ With Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.8 4 4 votes
Jul. 20, 2018India130 Min.

Lover (2018) | සොඳුරු ආදරවන්තයා…!

Romance/Comedy ගනයට අයත් වන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ 2018 ජූලි 20වෙනිද. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.0 වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙලා තියෙන්නෙ Raj Tarun සමගින් Riddhi Kumar, නිලියනම් අලුත්. මේක එයා රඟනපාන පළමුවන චිත්‍රපටය. හැබැයි එයාගෙ රන්ගනය නම් නියමයි. මෙයා FACE OF INDIA 2016 ජයග්‍රාහිකාව වශයෙන් තේරිලා තියෙනව. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නෙ Annish Krishna කියන අධ්‍යක්ෂකවරය විසින්. මීට අමතරව Sachin Khedekar, Rajeev Kanakala, Rohini වගේ නළු නිලියනුත් මේකට රන්ඟනයෙන් දායක වෙලා තියෙනව.

කතාව පැත්තට හැරුනොත්, රාජ් කියන්නෙ අලුත්ම විදිහට බයික් නිර්මාණය කරන කාර්මික ශිල්පියෙක්. මෙයාට ගරාජ් එකක් තියෙනව. මෙයා කැමති තමන්ට කැමති විදිහට බයික් නිර්මාණය කරල ඒව පදින්න, ඒ වගේම මෙයා අලුත් විදිහට බයික් නිර්මාණය කරල විකුණන වැඩෙත් කරනව. මෙයාට ඒකටම හරියන යාලුවො සෙට් එකකුත් ඉන්නව. කොහොමහරි බයික් එකක් විකුණල බැංකොක් යන්න ඕනි කියල අදහසක් මෙයාට තියෙනව. කොහොමෙන්හරි බයික් එකක් විකුණල සල්ලි හොයාගෙන බැංකොක් යන්න කියල ගුවන් තොටුපලට යන අතරතුර මෙයාට වෙඩි වැදිල රෝහල්ගතවෙන්න වෙනව. එතනදි තමයි මෙයාට චරිතව මුන ගැහෙන්නෙ. ඉතින් මෙයා චරිතව කැමති කරවගන්න එක එක දේවල් කරනව. ඉතින් ඔය අතර මෙයාලගෙ ජීවිත උඩු යටිකුරු කරන දෙයකුත් සිද්ද වෙනව, තවදුරටත් කතාව විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

Subtiltes By

චානක ඉඳුනිල්

(Baiscopelk)

IMDb Rating 5.5 144 votes
Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aachari Baa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Journey to the Center of the Earth (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adrishya Jalakangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Wolf Hunting (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Out Come the Wolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Town (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Manasuku Nachindi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nenjamundu Nermaiyundu Odu Raja (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published