Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9 10 votes
Sep. 20, 2024India146 Min.

Lubber Pandhu (2024) | “රබර් බෝලේ”

මේ වසර කොලිවුඩ් සිනමාවට හොද චිත්‍රපට විශාල ප්‍රමාණයක් ලැබුන වසරක් වෙනවා. ඒ හොද තත්වයේ චිත්‍රපට අතර එක් ස්ථානයල් ලබාගත් චිත්‍රපටයක් තමයි මේ ලප්පර් පන්දු (රබර් පන්දුව) . මෙම චිත්‍රපටය වැටෙන්නේ ක්‍රිඩා නාට්‍යමය ඝණයටයි.

ක්‍රිඩාවේ දකින්නට ලැබෙන එකමුතුව , කණ්ඩායම් හැගීම , ජය පරාජය බෙදා ගැනීම බෙදා ගැනීම නොගැනීම තුලින් ලැබෙන නොලැබෙන දේ අහිමිවන දේවල් ගැන කෙරෙන විග්‍රහයක් තමයි මේ චිත්‍රපටය.

මේක ක්‍රිඩාව සම්බන්ධයෙන් චිත්‍රපටයක් වුනත් මේ ක්‍රිඩාව හා පවුල් බැදීමත් ඈදගෙන තියෙනවා. ක්‍රිඩාව පවුල ප්‍රේමය මේ තුනේ එකතුව ලස්සනට සිනමාවට ගෙන ඇවිත් තියෙන විදිය හරිම ලස්සනයි.

රංගනය අධ්‍යක්ෂණය සංගීතය කැමරාකරණය හා සංස්කරණය මේ දේවල්වල හොද සම්මිශ්‍රණයක් මේ සිනමාව තුලින් දැක ගන්නට ලැබෙනවා.

ගෙත්තු (අට්ටගත්ති දිනේෂ්) “පළමු පන්දුව දෙවියන්ට, ඉතිරි ඒවා මට” යන ආකල්පයෙන් ලප්පර් ක්‍රිකට් තරඟවලදී දස්කම් දක්වන ගමේ ක්‍රීඩකයෙක්. නමුත් ඔහුගේ බිරිද (ස්වාසිකා විජයි) ඔහුගේ ක්‍රීඩා ජීවිතය ගැන එතරම් සතුටකින් නෙවෙයි ඉන්නේ. ගෙත්තුගේ ගමට ක්‍රීඩා කිරීමට පැමිණෙන ‘ජොලි ෆ්‍රෙන්ඩ්ස්’ කණ්ඩායම ගෙත්තුගේ දක්ෂතා නිසා පරාජයට පත්වෙයි. මෙම සම්ප්‍රදායික කණ්ඩායමේ පළමු වරට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුනද, තම කුලය නිසා පන්දු යැවීමේ අවස්ථාව නොලැබෙන අන්බු කනගාටුවට පත්වෙයි.

කෙසේ වෙතත් කාලය ගතවීමත් සමඟ, තමන්ගේම කණ්ඩායමක් නොතිබුණද, අන්බු (හරීෂ් කල්යාන්) ‘යෝකර් කිං’ ලෙස ප්‍රසිද්ධියට පත්වෙයි. ගමේ ජර්සි කඩයක් පවත්වාගෙන යන අන්බු, ගෙත්තුගේ දියණිය (සංජනා කෘෂ්ණමූර්ති) සමග පෙමින් බැදෙයි . මේ අතර, ගෙත්තු සහ අන්බු අතර පවතින ක්‍රිකට් විරෝධය පුද්ගලික අහංකාර ගැටුමක් බවට පත්වෙයි. මෙම ගැටුම ඔවුන් දෙදෙනා කෙසේ මුහුණ දෙන්නේද, එමගින් අන්බුගේ ප්‍රේමයට කුමක් සිදුවන්නේද යන්න රසවත් ලෙස විග්‍රහ කරන්නේ මෙම ‘ලප්පර් පන්දු’ චිත්‍රපටයයි.

Subtiltes By

සිනෙරු

(Cinerulk)

IMDb Rating 8.3 4,159 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Dinesh Ravi isPoomaalai a.k.a. Gethu
Poomaalai a.k.a. Gethu
Swasika isAsodhai
Asodhai
Kaali Venkat isKaruppaiyya
Karuppaiyya
Balasaravanan isKaathaadi
Kaathaadi
TSK isVenkatesh
Venkatesh

Similar titles

Rathnam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maha Samudram (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dohchay (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix & Obelix: Mission Cleopatra (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supercop 2 (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rooster (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published