Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3295 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.4 27 27 votes
Dec. 28, 2022United States102 Min.

M3GAN (2022) | වියරු වැටුණු බෝනික්කා!!

“ඈත අතීතයේ සිටම පැවතගෙන එන මානවයා නොහොත් මනුෂ්‍යයා, ලෝක දියුණුවේ ඉනිපෙත්තටම ගමන් කරමින් සිටිනවා’. ඒ අතින් තාක්ෂණය අතින් මිනිසා විශාල කඩඉම් පසු කර තිබෙනවා වගේම පසු කරමින් සිටිනවා. විවිධාකාර තාක්ෂණික මෙවලම් ආදිය එයට හිමිකම් කියද්දී, එහි ඉහළින්ම තියෙන්නෙ, රොබෝ තාක්ෂණය කිව්වොත්’ මම හිතන්නෙ මම වැරදි නෑ. ඉතින් මේ රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI) දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඇවිදින විලාසය, හැසිරීම් රටාව, කථනය, මුහුණේ හැඟීම් ප්‍රකාශයන් තෙක් මේ තාක්ෂණය වැඩිදියුණු වෙලා තිබෙනවා, ඒ වගේම තවමත් වැඩි දියුණු වෙමින් පවතිනවා.”

ඉතිං චිත්‍රපටය පිළිබඳ කෙටි හැඳින්වීමක්…,

M3GAN කියන්නෙ කෘත්‍රිම බුද්ධියේ ආශ්චර්යයක්, ඒ වගේම ජීවමාන බෝනික්කෙක්. M3GAN ව වැඩසටහන් ගත කරලා තියෙන්නෙ දරුවෙකුගේ ශ්‍රේෂ්ඨතම සහකාරිය සහ දෙමාපියන්ගේ ශ්‍රේෂ්ඨතම සගයා වෙන්න. දක්ෂ රොබෝ විද්‍යාඥයෙක් වෙන “ජෙමා” M3GAN ව නිර්මාණය කරන්නෙ සවන් දෙන්න, නරඹන්න, මිතුරෙකුගේ වගේම ගුරුවරයාගේ, ක්‍රීඩා සගයාගේ වගේම ආරක්ෂකයාගේ භූමිකාව ඉටු කරන විදිහට. ඉතින් ජෙමා’ගේ අවුරුදු අටේ ලේලිව බලාගන්න M3GAN ට ලැබෙනවා.

එතනින් එහාට සිදුවීම් පෙළ චිත්‍රපටය බලලම ඔයාලා රසවිඳින්න.

පැය 1 මිනිත්තු 42 ක කාලයකට සීමා වෙන මෙම “M3GAN” චිත්‍රපටය අයිති වෙන්නෙ horror/sci-fi කියන ඛාණ්ඩයට. IMDb අගය 6.5 කට සීමා වෙද්දී rotten tomatoes අගය 94% ක් වගේම ගූගල් පරිශීලක අගය 87% ක අගයක් ලබා ගන්න මෙම චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා.

ඉතින් මේ horror category එකට අදාල චිත්‍රපටයක්

Subtiltes By

රුක්ෂාන් ඛාන් (රුකා)

(Piratelk)

IMDb Rating 6.5 34,215 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

Escape (2024) Sinhala Subtitles   | සිංහල උපසිරැසි සමඟ |  18+
Anaconda (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voyagers (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Good Will Hunting (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hum Do Hamare Do (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Thing (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bodyguard (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witch (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mitchells vs the Machines (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Dulin Sampath March 17, 2023 Reply

    මරු රොබෝ ෆිල්ම් එකක් 😍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published