Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2479 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Maigret Sets A Trap (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maigret Sets A Trap (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 7 7 votes
Mar. 28, 2016United Kingdom87 Min.

Maigret Sets a Trap (2016) | ඇටවූ උගුල

මේ 1955 වසරයි. පැරිස් නුවර මොන්මාට්‍රා නගරයේ අභිරහස් ලෙස කාන්තාවන් ඝාතනය වන්නට පටන් ගන්නවා. ඝාතන සමඟ මුළු නගරයම භීතියෙන් වෙලී යනවා. මෙහි සුල මුල හොයන්න භාරවෙනවා බොහොම ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයෙක් වන ජූල්ස් මිග්‍රේට් හට.ඔහු පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ ප්‍රධාන පරීක්ෂකවරයාය. ඒත් මේ අපරාධකරුවා අල්ලන වැඩේ හිතන තරම් ලේසි පහසු වෙන්නේ නැහැ.මාස ගණනක් තිස්සේ කෙතරම් උත්සහ කලත් අඹමල් රේණුවක තරම් දෙයක් වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ පසුව ඉහළින් එන පීඩනය අතරේම මිග්‍රේට් විසින් කාටත් හොරාම උගුලක් අටවනවා, නමුත් මෙවරත් මිග්‍රේට් අසරණ කරමින් අපරාධකරුවා ඉන් පැනයනවා.නමුත් මෙවර කුඩා හෝඩුවාවක් ලැබෙනවා. ඒත් පරීක්ෂණ කටයුතු ඒ වෙනකොට වෙනත් පරීක්ෂකයෙක්ට භාර වෙනවා. ඉතිං…. පඳුරම තලන්න අදහසක් නැහැ ඔන්න.

ප්‍රකට ගත්කතුවරයෙක් වන ජෝජ් සිමෙනොන් විසින් රචිත නවකතා මාලාවක් ඔස්සේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටි කතාමාලාවේ පළමුවැන්න Maigret Sets a Trap. සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතාමාලාව සිහිගන්වමින් නිර්මාණය වුනු මේ අපූරු සලරුව IMDb හි 7.0 වැනි ඉහළ අගයකට හිමිකම් කියනවා. එමෙන්ම google පරිශීලිකයන්ගෙන් 98% ක කැමැත්තක් හිමි කරගෙන තිබෙනවා. සලරුවේ ප්‍රධාන පරීක්ෂක මිග්‍රේට්ගේ චරිතය නිරූපණය කරන්නේ සුප්‍රකට නළු Rowan Atkinson. වෙනත් විදියකින් කියනවා නම් අපි කවුරුත් දන්න Mr. been. ත්‍රාසය, කුතුහලය කැටිවූ අපරාධ පරීක්ෂණ ලොවකට පැයකුත් මිනිත්තු 27කට පිවිසීමට ආස කරනවා නම් මෙන්න ඒකට ඉඩ. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

ලුශාන් කුරුප්පු (LUSH)

(Baiscopelk)

IMDb Rating 8 112 votes

Movie Quality

HDTVRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

The Hangover Part 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Befikre (2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
IIT Krishnamurthy (2020) With Sinhala Subtitles
Batman: Death in the Family (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heaven (2022) Sinhala Subtitles | “ස්වර්ගය” | සිංහල උපසිරැසි සමඟ
Bhala Thandanana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Unlimited: Monster Mayhem (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
400 Bullets (2021) Sinhala Subtitles
The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Letter Room (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Firestarter (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Battle at Lake Changjin (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published