2018 පෙබරවාරි 18 වෙනිද නිකුත් වුන සලුරවකට තමයි අද මම සබ් අරගෙන ඇවිල්ල තියෙන්නෙ. මේක Drama/Romance කැටගරියට අයත් වෙන චිතරපටයක්. IMDb එකේ නම් මේකට 5.6ක වගේ අගයක් තමයි ලැබිල තියෙන්නෙ. ටිකක් අඩු අගයක්.
මේකෙ ප්‍රධාන චරිත විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Sundeep Kishan, Amyra Dastur, Tridha Choudhury කියන නලු නිලියන් තුන්දෙනා. ඊට අමතරව Priyadarshi Pullikonda, Punarnavi Bhupalam, Adith Arun කියන නලු නිලියනුත් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනව. ටිකක් රොමෑන්ටික් පැත්තට බර ෆිල්ම් එකක්. ආදර කතා බලන්න කැමති අයට හොද ෆිලුමක්. හරි චිත්රපටියෙ කතාව පැත්තට හැරෙමු.
සූරජ් සහ නිත්‍යා කියන්නෙ පොඩි කාලෙ එකට හැදුන වැඩුන දෙන්නෙක්. මෙයාලගෙ මේ සමීප කම නිසාම මෙයාලගෙ කලවයස එනකොට මෙයාලගෙ දෙමව්පියො හිතනව මෙයාල දෙන්නව විවාහ කරවවොත් හොදයි කියල. ඒත් මෙයාල දෙන්න ඒකට කැමති වෙන්නෙ නැහැ. මොකද මේයල හිතාගෙන ඉන්නෙ මෙයාල දෙන්න අතර තියෙන්නෙ යාලුකමක් විතරයි කියල. ඉතින් ඒක දෙමව්පියන්ට තේරුම් කරන්න බැරි නිසා විවාහෙ දවසෙ මේ දෙන්න ගෝවා වලට පැනල යනව. දෙන්නට දෙන්නගෙ ආදරය හොයා ගන්න සහ එයාල කියනව එයාලට ටික කාලෙකට එයාලගෙ පාඩුවෙ ඉන්න දෙන්න කියල. ඉතින් ඔය විදිහට තමයි කතාව ගලාගෙන යන්නෙ. ඉතින් චිත්‍රපටියේ රසාස්වාදයට බාදාවක් වන නිසා මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඔයාලම කතාව මොකක්ද කියල ෆිල්ම් එක අරගෙනම බලන්න.
Quality | Size | Language | |
---|---|---|---|
HDRip 480p | 700 MB | Telugu | |
HDRip 720p | 1.2 GB | Telugu |
Quality | Size | Language | |
---|---|---|---|
HDRip 480p | 700 MB | Telugu | |
HDRip 720p | 1.2 GB | Telugu |