Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1393 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.8 16 16 votes
Apr. 10, 2025India139 Min.

Maranamass (2025) | කෙසෙල් දාම ඝාතකයා

අදත් මම අරගෙන එන්නෙ අලිත්ම මලයාලම් ෆිල්ම් එකක් , පහුගිය 10 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් නිකුත් උන බැසිල් ජෝසප් , සිජූ සනී , අනිශ්මා , රාජේෂ් මාධවන් , සුරේෂ් ක්‍රිෂ්ණා වැනි නලු නිලියන් රංගනයෙන් දායක උන DARK COMEDY කාණ්ඩයට අයත් IMDb 8/10 ක පමණ අගයක් ලබාගන්න සමත් උන MARANAMASS කියන ෆිල්ම් , එක , විෂූ උත්සවයට සමගාමීව නිකුත් උණ මේ ෆිල්ම් එකට කේරලයේ හොඳ ප්‍රතිචාර හම්බෙලා තිබුණා , ඒ වගේම කේරලයෙ හොඳ ආදායමකුත් ලබාගත්තා

කතාව පැත්තට ගියොත් වල්ලිකුන්නු කියන ගමේ එකදිගට මිණීමැරුම් සිද්දවෙන්න ගන්නවා , මැරෙන්නෙ නාකි අය , මේක දාම ඝාතනයක් කියලා පොලිසිය නිගමනය කරනවා , ඝාතකයා කරන්නෙ නාකි අයව අල්ලන් මූණ හූරලා ඔලුවට මිටියකින් ගහලා මරලා කටේ ඇඹුල් කෙසෙල් ගෙඩියක් ඔබන එක , ඉතින් අපේ කතානායකයා ලුක් ( බැසිජ් ජෝසප් ) මේ මරණ සිද්ද උන දවස් වල ඇඹුල් කෙසෙල් වගයක් සල්ලි වලට ගත්තා කියලා දැනගෙන පොලිසිය මෙයා තමයි දාම ඝාතකයා කියලා පොරව අත් අතංගුවට ගන්නවා…

තියටර් එකේ ගිය සමහර කොටස් ott එකේදි අඩුවෙලා තියෙනවා , අපරාදෙ ඒකනම් , ඒ වගේම අලුත් කොටස් එකතුවෙලත් තිබ්බා

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Subtiltes By

රොෂේන් මලින්ද

(Cinerulk )

IMDb Rating 7.5 1,450 votes
Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Sivaprasad
Director

Cast

Similar titles

Maniyarayile Ashokan (2020) Sinhala Subtitles
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhatriwali (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tangled: Before Ever After (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naked Singularity (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 3: Revelations (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Extreme Job (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trisha Illana Nayanthara (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published