Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

0 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Maranamass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maranamass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.0 1 1 vote
Apr. 10, 2025India139 Min.

Maranamass (2025) | කෙසෙල් දාම ඝාතකයා

අදත් මම අරගෙන එන්නෙ අලිත්ම මලයාලම් ෆිල්ම් එකක් , පහුගිය 10 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් න ෆිල්ම් 3 අතරින් ALAPPUZHA GYMKHANA ෆිල්ම් එකට අපි දැනටමත් උපසිරැසි ලබාදුන්නා , එතකොට ඉතුරු උනේ මම්මුට්ටි රංගනයෙන් දායක උන BAZOOKA ෆිල්ම් එකත් බැසිල් ජෝසප් , සිජූ සනී , අනිශ්මා , රාජේෂ් මාධවන් , සුරේෂ් ක්‍රිෂ්ණා වැනි නලු නිලියන් රංගනයෙන් දායක උන DARK COMEDY කාණ්ඩයට අයත් IMDb 8.2/10 ක් පමණ ලබාගන්න සමත් උන MARANAMASS කියන ෆිල්ම් , එක , විෂූ උත්සවයට සමගාමීව නිකුත් උණ මේ ෆිල්ම් එකට කේරලයේ දෙවෙනියට හොඳ ප්‍රතිචාර හම්බෙලා තිබුණා , ඒ වගේම කේරලයෙර් ආදායම අතින් GYMKHANA පලමු තැනට එද්දි මම්මුට්ටි හිටපු නිසා මුල් දින කිහිපයේ BAZHOOKA දෙවෙනි තැන හිටියත් ලැබෙන ප්‍රතිචාර හොඳ වීම නිසා දැන් දැන් MARANAMASS ආදායම BAZHOOKA ආදායම සමග කරට කර ඉන්නේ

කතාව පැත්තට ගියොත් වල්ලිකුන්නු කියන ගමේ එකදිගට මිණීමැරුම් සිද්දවෙන්න ගන්නවා , මැරෙන්නෙ නාකි අය , මේක දාම ඝාතනයක් කියලා පොලිසිය නිගමනය කරනවා , ඝාතකයා කරන්නෙ නාකි අයව අල්ලන් මූණ හූරලා ඔලුවට මිටියකින් ගහලා මරලා කටේ ඇඹුල් කෙසෙල් ගෙඩියක් ඔබන එක , ඉතින් අපේ කතානායකයා ලුක් ( බැසිජ් ජෝසප් ) මේ මරණ සිද්ද උන දවස් වල ඇඹුල් කෙසෙල් වගයක් සල්ලි වලට ගත්තා කියලා දැනගෙන පොලිසිය මෙයා තමයි දාම ඝාතකයා කියලා පොරව අත් අතංගුවට ගන්නවා…

මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි , එක විහිලුවකට හිනාවෙලා ඉවර වෙන්නකලින් තව විහිලුවක් , පට්ටම ආතල් ෆිල්ම් එකක් කියලා මතක් කරනවා.

Subtiltes By

රොෂේන් මලින්ද

(Cinerulk )

IMDb Rating 8.1 1,247 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Sivaprasad
Director

Cast

Similar titles

ඔරිජිනල් : Minions: The Rise of Gru (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ |ඔරිජිනල් පිටපත 
The Twelve Tasks of Asterix (1976) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road Wars: Max Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Mekong (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Imaginary (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raees (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yaanai (2022) Sinhala Subtitles | “කුල බේද නිසා සිදු වූ විනාශයක්..!” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

❌ Camera Copy Alert ❌

මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජනල් පිටපත නොවේ.මෙය හදිසිකාරයන් සඳහා පමණි.ඉදිරියේද ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ.
🚫රැදී සිටින්න අප සමගම 🚫

Closing in 10 seconds