Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1429 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.5 4 4 votes
Oct. 05, 2023India112 Min.

Margazhi Thingal (2023) | කවීගේ ප්‍රේමය

මාර්ගලි තිංගල් නොහෝත් මර්තු මස සදුදින , මේ දවස විශේෂවෙන්නේ ඒ පොහොදිනයක් වෙන නිසයි. මේ චිත්‍රපටයට ප්‍රධාන චරිතය භාරතිරාජා කරනවා. මේ අධ්‍යක්ෂකත් නවකයෙක්. ඒ මනෝජ් භාරතිරාජා….. භාරතිරාජා කියපු ගමන් හිතුනා නේද ? ඔව් මේ භාරතිරාජාගේ පුත් මනෝජ් , මේ චිත්‍රපටය මනෝජ් සිනමාවට අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ඇතුල්වෙන දොරකඩක් වෙනවා. මෙක මෙයගෙ පළවෙනි චිත්‍රපටය. ආරම්භයේදී භාරතිරාජා කියනවා එයා ආශාකලේ පුතා නලුවෙක් වෙනවට නමුත් පුතා ආශාකලේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කියල, මනෝජ් චිත්‍රපටි කිහිපයක රගපෑවත් එයාගේ ආශාව අධ්‍යක්ෂවරයෙක් වීමයි. භාරතිරාජා කියන්නේ ග්‍රාමීය ප්‍රේමය ගැන කවියක්වගේ චිත්‍රපටිදෙන්න පුලුවන් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඒ ගැන වෙනම කියවන්න ඕන දෙයක්. ඉතින් මේ පුතු මනෝජ් තාත්තගේ අඩිපාරේම යන්න හදනපාටක් පේන්නේ. ග්‍රාමිය ප්‍රේම වෘතාන්තයක් ආරම්භකරන්නද හදන්නේ කියල හිතාගන්න බෑ. ආරම්භය සුබයි .

මේකේ කතාව සුසීන්දිරන්ගේ නිෂ්පාදනත් එයාමයි. මේ චිත්‍රපටයේ හොදම එක තමයි සංගීතය. ඒ ග්‍රාමීය සංගීතය කිව්වම ඔලුවට එකපාරටම එන පුද්ගලයා තමයි ඉලයරාජා. ආයේ සංගිතයගැන කියන්න ඕනේ නෑනේ. කැමරාකරණයෙන් වනචිත්තන් මුරුගේසන් විසින් වන අතර සංස්කරණය තියාගු විසිනි. මේ අයැගේ කැපවීමෙන් ඔක්තෝබර් 27 වෙනිදා තිරයට පායපු මාර්ගලි තිංගල් රොමැන්ටික් ඩ්‍රාමා මූවීස්වලට කැමති අයට රසදෝතක් වෙනවා නිසකයි.

කතාව බලමු.
අම්මා තාත්තා නැති කවිට මුලු ලෝකයම වුනේ එයාගේ සීයා. සීයටත් කවීගෙන් තොර ලෝකයක් නෑ. කවිගේ ආකල්පය තමයි හොදම දෙන්නෙක්නම් දෙන්නා අතර කිසිම රහසක් නොතිබිය යුතුයි කියන එක. කවීගේ ලෝකයට විනෝද් එනවා. කවි සීයට කිසිම දෙයක් හංගන්නේ නෑ. සීයා කැමතිවෙනවා. සීයත් කැමතිනම් මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය මොකක්ද ? ඒක තමයි බලන්නම ඕන එක. එහෙනම් බලලම කියන්න. අනිවාර්යෙන් මේ මොකක්ද වුණේ කියලනම් හිතේවි…

Subtiltes By

පීටර් බාත්ලට්

(Cinerulk)

IMDb Rating 6.9 42 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Dirty Money (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix & Obelix: Mission Cleopatra (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Front Line (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fugly (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Interceptor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kuttavum Shikshayum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ennalum Ente Aliya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Gourmet Ghost (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aftermath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published