Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1563 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mehbooba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mehbooba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 4 4 votes
May. 11, 2018India152 Min.

Mehbooba (2018) | සතුරු රටවල් මිතුරු කළ සංග්‍රාම භූමියේ ආදරය

රෝශන් කියන්නේ ඉන්දියාවේ කොල්ලෙක්…
අෆ්‍රීන් කියන්නේ පාකිස්තානයේ කෙල්ලෙක්…
අහම්බයක් නෙමෙයි,
ආත්ම ගාණක් පතාගෙන ආපු සංසාරගත ප්‍රේමයක්…
මේ තමා Mehbooba හි කතා සාරාංශය.
ආදරය වෙනුවෙන් සිය දිවි නසාගන්න ප්‍රේමවන්තයෝ ඉන්න ලෝකයක මේ දෙන්නා තමන්ගේ රටවල් දෙකටම ආදරයේ බලය පෙන්නුවා!
ආදරය දේශ සීමා වලින් කොටු කරන්න බැරි විත්තිය ඔප්පු කළා.
කොල්ලා දෙමළ..
කෙල්ල මුස්ලිම්..
ඒත් ආදරයට ආගම ප්‍රශ්නයක්ද? ජාතිය බේදයක්ද?
ආගම වෙනුවෙන් කුලල් කාගන්න මිනිස්සු ඉන්න සමාජයක
මේ දෙන්නා ආදරය පැතිරුවා.
ලොකු ලොකු බජට් නෑ!
අඩි හයක් විසිවෙන ෆයිට් නෑ!
බ්ලොක්බස්ටර්, සුපර් හිට් වුණේ නෑ!
ඒත් හැම ප්‍රේක්ෂකයගේම හිතේ ලස්සන මතකයත් ඉතුරු කළා..
සිනමා සිත්තමක් වෙනුවෙන් හැමකෙනාගෙන්ම කඳුළක් හොරකම් කළා..

නාගාගේ NTRලගේ ෆිල්ම් විතරද බලන්නේ?
කමක් නෑ. කියනවට මේක බලමු.
අඩි හයේ ෆයිට් සීන් නැත්නම් සාංකාව වගේද?
කමක් නෑ. කියනවට මේක බලමු.
තෙළිඟු ෆිල්ම් නයාට අඳුකොළ වගේද?
කමක් නෑ. කියනවට මේක බලමු.

IMDb මීටරය 6.5ට කරකවපු
ඉන්දියානු සෝෂල් මීඩියා අවකාශය ඇතුළේ ප්‍රේම කතිකාවතකට මුල පුරපු
ඉන්දියාවේ සුන්දරම පැත්තක ෂූට් කරපු
2018 වසරේ මුල බාගයේ සිනමා තිරයට ආපු
ලස්සන ආදර කතාවක්!

වැඩි විස්තර කියන්න ඕනේ නැහැ.
ආදරය වෙනුවෙන් හෝරා දෙකක් වෙන් කරගන්න.
චිත්‍රපටය බලනකොට තේරේවි ඒ ඇයි කියලා…
එන්න, මේ ප්‍රේමයේ හෝරාවයි!

Subtiltes By

කවිනු වීරක්කොඩි

(Baiscopelk)

IMDb Rating 4.6 349 votes

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taanakkaran (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers by Blood (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laadla (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
James (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Twilight Saga (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunday (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Golden Orb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virata Parvam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published