Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1738 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 10 10 votes
Jan. 12, 2024India143 Min.

Merry Christmas (2024) | එදා නත්තල් දවසක්

මේක thriller/mystrey කාන්ඩයට අයත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අයට ආසාවෙන් වගෙම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙයි..ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකට imdb 7.6 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේකෙ අපි හැමෝම වගෙ දන්න කොලිවුඩ් සුපිරි නලු විජේ සේදුපති වගේම බොලිවුඩ් සුපිරි නිලි කට්‍රිනා කායිෆ් රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් මේකෙ විජේ සේදුපති ඇල්බට් කියන චරිතය නිරුපනය කරනවා..මෙයා යම් සිද්දියකින් පස්සෙ අවුරුදු 7කින් තමයි ගමට එන්නෙ…එදා නත්තල් දවසක්..එදා මෙයාට ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මම ඒ මොනවත් ගැන ලිපියෙ සදහන් නොකර ඉන්නම් උපරිම කුතුහලයක් තියාගෙන ඔයාලට ෆිල්ම් එක බලන්න පුලුවන් වෙන්න.. ඉතින් කිසිම කම්මැලි කමක් නැතුව මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා මේක හදුන්වන්න පුලුවන්..

Subtiltes By

ඉඳුවර නිසල්

(Cinerulk)

IMDb Rating 7.6 19,554 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

Rambo: Last Blood (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Tha Tiger (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalaivi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anek (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anaconda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20th Century Girl (2022) Sinhala Subtitles
Trigger Warning (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published